මොරටුව විශ්වවිද්‍යාලයීය තාක්‍ෂණික ආයතනය
ජාතික තාක්‍ෂණික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම - 2020/2021නාවුක අධ්‍යයන ක්‍ෂේත‍්‍ර කාණ්ඩය
- නාවුක ඉංජිනේරු තාක්‍ෂණය
- නෞකා චලන අධ්‍යයන හා තාක්‍ෂණය
- රසායන ඉංජිනේරු තාක්‍ෂණය
- සිවිල් ඉංජිනේරු තාක්‍ෂණය
- විදුලි ඉංජිනේරු තාක්‍ෂණය
- ඉලෙක ්ටෙ ්‍රාන ික ් හා විදුල ි සංදෙ ්ශ ඉංජිනෙ ්රු තාක්‍ෂණය
- තොරතුරු තාක්‍ෂණය
- යාන්ත‍්‍රික ඉංජිනේරු තාක්‍ෂණය
- පොලිමර් තාක්‍ෂණ
- පේෂකර්ම හා ඇඟලූම් තාක්‍ෂණය
Click Below for Application