Closing Date 10 Jan 2022
Click Below for Questions Video
Questions Video
Questions attached Below
තරඟ කොන්දේසි
- තරගය සඳහා ඉදිරිපත් විය හැක්කේ පාසල් ළමුන්ට පමණි.
- තරගකරුවෙකුට එක් තරග අවස්ථාවක දී එක් තරග වාරයක් සඳහා පමණක් ඉදිරිපත් විය හැක.
- තෝරාගත් පිළිතුර එවිය හැක්කේ පිළිතුරු එවීමට පහසුකම් සපයා දී ඇති එක් මාධ්‍යයක් භාවිතයෙන් පමණි
• ප්‍රාථමික අංශය සඳහා පිළිතුරු සැපයීමට
• 06 සිට 11 ශ්‍රේණි සඳහා පිළිතුරු සැපයීමට
• උසස් පෙළ සඳහා පිළිතුරු සැපයීමට