උ/පෙළ අයදුම්පත්වලට ඔන්ලයින් පිටපතක් ප්‍රමාණවත් - විභාග කොමසාරිස් බී. සනත් පූජිත
සිතාරා සේනානි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට නිකුත් කෙරුණු ප්‍රතිඵල සටහන් එම විභාගය සමත් සිසුන් පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහතික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව මහජනතාව එක්රැස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගතව (ඔන්ලයින්) සැපයූ සේවා තවදුරටත් පුළුල් කොට මහජනතාව වෙත සැපයීම සඳහා මේ වනවිටත් පියවර ගෙන තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
Click Below to Download Online O/L Certificate
2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk
கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.
Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்
Click Below to Download Online O/L Certificate