Breaking

Search This Blog

07/02/2019

Important Notice - Applying for College of Education

Important Notice - Applying for College of Education



2016 හා 2017 අ.පො.ස.(උ.පෙ) ප්‍රතිඵල මත 2018 වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමට අදාළව මාර්ගගත ක්‍රමවේදය (Online System) ඔස්සේ අයදුම් කිරිම ද 2019.01.25 දින ගැසට් නිවේදනය තුල අනිවාර්ය කර ඇත.

එහෙත් මාර්ගගත ප්‍රවේශයේ දී බොහෝ අයදුම්කරුවන්ට ඊට ප්‍රවේශවීමේ අපහසුතා පැන නැගී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට හැකි වූ හෝ නොහැකි වු හෝ සියලුම අයදුම්කරුවන්ගැසට් නිවේදනයේ සඳහන් වන පරිදි නිසි උපදෙස් අනුකූලව විධිමත්ව සකස් කරන ලද අයදුම්පත්‍රයක් 2019.02.15 දින හෝ ඊට පෙර හෝ ලියාපදිංචි තැපෑලෙන් නියමිත ලිපිනයට යොමු කිරීම අනිවාර්යය වේ.

ලියාපදිංචි තැපෑලෙන් අයදුම්පතක් යොමු නොකරනු ලබන අයදුම්කරුවන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු වගකීමක් දරනු නොලැබේ.

-Ministry of Education -

There are some issues faced by applicants while filling the Online Application. Minstry of Education request the candidates to prepare an Application according to the gazette notification and post to given address on gazette by Registered Post.

It is compulsory all candidates (who applied or not with the online system) to submit an application prepared according to the gazette notification on or before 15-02-2019 via registered post.
Ministry of Education will not bear any responsibility of the candidates who are unable to send application via registered post.

All Candidates Must Send the application via Registered Post. 

Popular

Recent

Ad

Learning Materials for Students