Breaking

Search This Blog

19/06/2020

Online Result sheet  sufficient for A/L Application
June 19, 2020

Online Result sheet sufficient for A/L Application


උ/පෙළ අය­දු­ම්ප­ත්ව­ලට ඔන්ල­යින් පිට­ප­තක් ප්‍රමා­ණ­වත් -  විභාග කොම­සා­රිස් බී. සනත් පූජිත

සිතාරා සේනානි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභා­ගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය ඔස්සේ ඔන්ල­යින් ක්‍රම­යට නිකුත් කෙරුණු ප්‍රති­ඵල සට­හන් එම විභා­ගය සමත් සිසුන් පාස­ල්වල උසස් පෙළ පන්ති­ව­ලට ඇතු­ළත් කිරීම සඳහා අය­දුම් පත්‍ර යොමු කිරී­මේදී ඉදි­රි­පත් කිරීම ප්‍රමා­ණ­වත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහ­තික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් බී. සනත් පූජිත මහතා පව­සයි. 

කොවිඩ් 19 වෛර­සයේ ව්‍යාප්ති තත්ත්වය හේතු­වෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ලබා දී ඇති උප­දෙ­ස්ව­ලට අනු­කූ­ලව මහ­ජ­න­තාව එක්රැ­ස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මාර්ග­ග­තව (ඔන්ල­යින්) සැපයූ සේවා තව­දු­ර­ටත් පුළුල් කොට මහ­ජ­න­තාව වෙත සැප­යීම සඳහා මේ වන­වි­ටත් පිය­වර ගෙන තිබෙන බවද විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

Click Below to Download Online O/L Certificate

2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online  மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk

கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.

Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below to Download Online O/L Certificate

18/06/2020

Calling research Articles : Education Ministry
Pass Papers : SLTES Exam (Open & Limited)
Entrance results : Diploma in School Management - 2020

17/06/2020

Japanese Government Scholarship
June 17, 2020

Japanese Government Scholarship


Applications are invited from Japanese government for 3 types of scholarship programmes.
Closing Date 30.06.2020

Scholarships for College of Technology
Applications are invited from eligible applicants for the award of scholarships offered by the Japanese Government to study at a Japanese College of Technology for the year 2021 under the above scholarships scheme.

Undergraduate Courses Scholarship 
Applications are invited from eligible applicants for the award of undergraduate scholarships offered by the Japanese Government for the year 2021 under the above scholarship scheme.

Postgraduate / Research Scholarship
Applications are invited from citizens of Sri Lanka for selection of suitable candidates to be nominated for postgraduate scholarships offered by the Government of Japan 

Entrance Exam Results : Postgraduate Diploma in Education Management 2020
Special Notice : Reopening of Universities (Rajarata University)

16/06/2020

Postal Vote Dates
June 16, 2020

Postal Vote Dates


Postal Vote Dates 
Parliament Election 2020 
තැපැල් ඡන්ද දිනයන් 
පාර්ලිමේන්තු මැතිවරණය 2020 
தபால் மூல வாக்களிப்பு தினங்கள்

Election Commission has released the dates of Postal Votes




Regarding A/L Exam : Education Ministry
June 16, 2020

Regarding A/L Exam : Education Ministry


උසස් පෙළ විභාගය පැවැත්වීම

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.

රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.

2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව දැනුම්දීමට කැමැත්තෙමි.

ලේකම්
අධ්‍යාපන අමාත්‍යාංශය



உயர்தர பரீட்சையினை நடாத்துவது தொடர்பாக

கோவிட் 19 வைரசு பரவல் காரணமாக பாடசாலை நடைபெற்ற நாட்களின் எண்ணிக்கை குறைவடைந்தமை, பாடத்திட்டங்களை உரிய காலத்தில் நிறைவு செய்து கொள்ள முடியாமற் போனமை காரணமாக, இம்முறை உயர்தர பரீட்சைகளை எழுதும் மாணவர்கள் எதிர்நோக்கியுள்ளguruwaraya.lk சவாலினை கருத்திற் கொண்டு உயர்தர பரீட்சைகளை பிற்போடும் படி கல்வி அமைச்சர் மற்றும் கல்வி அமைச்சுக்கு பல்வேறு தரப்பினர் வேண்டுகோள் விடுத்துள்ளனர். guruwaraya.lk

நாட்டில் தற்போதைய நிலையை கருத்திற் கொண்டு, மேற்படி வேண்டுகோள்களை மாணவர்களின் உரிமையாகக் கருதி, guruwaraya.lk இது தொடர்பாக மேலும் ஆராய்ந்து, தற்போது நிச்சயிக்கப்பட்டுள்ள செப்டம்பர் மாத 7 ஆம் திகதி பரீட்சைகள் நடைபெறுவது மாணவர்களுக்கு பாதிப்பாக அமையாத வண்ணம் கவனத்திற் கொள்ளும் படி பரீட்சை ஆணையாளர் மற்றும் அமைச்சின் உயர் அதிகாரிகளுக்கு அறிவுறுத்தல்கள் வழங்கப்பட்டுள்ளது.

2020 07. 06 பாடசாலைகள் ஆரம்பிக்கப்பட்டதும், மாணவர்கள் மற்றும் ஆசிரியர்கள் அதிபர்களின் கருத்துக்கள் ஆலோசனைகளைக் கருத்திற் கொண்டு பரீட்சைகள் தொடர்பான இறுதி முடிவு guruwaraya.lk பாடசாலைகள் ஆரம்பிக்கப்பட்டதன் பின்னர் எதிர்வரும் முதலாம் வார இறுதியில் வெளியிடப்படும் என அறியத்தரப்படுகின்றது.

செயலாளர்
கல்வி அமைச்சு


Popular

Recent

Ad

Learning Materials for Students