Students
January 26, 2019
Selection of Students for BA (External) Degree Program - 2018 (CDCE Peradeniya)
Following Applicants are eligible to register for the BA (External) Degree Program – 2018, at the CDCE of the University of Peradeniya. You will soon receive a formal letter by post with instructions to proceed with your registration.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ හා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයෙහි ශාස්ත්රවෙිදී උපාධිය (බාහිර) - 2018 පාඨමාලාවට ලියාපදිංචි වීම සඳහා පහත අයදුමිකරුවන් සුදුසුකම් ලබා ඇත. ලියාපදිංචි වීමෙි ක්‍රියාවලියට අවශ්‍ය උපදෙස් සහිත ලිපියක් තැපැල් මාර්ගයෙන් ළඟදීම ඔබට ලැබෙනු ඇත.