Search This Blog
18/06/2020
Entrance results : Diploma in School Management - 2020
17/06/2020
Japanese Government Scholarship
Entrance Exam Results : Postgraduate Diploma in Education Management 2020
16/06/2020
Regarding A/L Exam : Education Ministry
උසස් පෙළ විභාගය පැවැත්වීම
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙම වර්ෂය තුළ පාසල් පැවැත්වූ දින ගණන සීමා වීමත්, ඒ අනුව, විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීමත් හේතුවෙන් මෙවර උසස් පෙළ විභාග අපේක්ෂක සිසුන්ට මුහුණදීමට සිදුවන අභියෝගය සැලකිල්ලට ගනිමින් උසස් පෙළ විභාගය කල් දමන ලෙසට ඇතැම් පාර්ශවයන් වෙතින් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත සහ අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ලැබී තිබේ.
රට තුළ පවත්නා තත්ත්වය මත මෙම ඉල්ලීම, විභාගයට මුහුණ දෙන දරුවන්ගේ සාධාරණ අයිතියක් ලෙස සලකා, මේ පිළිබඳ තවදුරටත් විමර්ශනය කොට, දැනට නියම කර ඇති පරිදි සැප්තැම්බර් මස 07 වැනි දා උසස් පෙළ විභාගය පැවැත්වීම දරුවන්ට අසාධාරණයක් නොවන පරිදි සලකා බලන ලෙස අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මා වෙත සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුඵ අමාත්‍යාංශ ජ්‍යේෂ්ඨ නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත.
2020 ජුලි මස 06 වැනි දා පාසල් ආරම්භ වූ පසු, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ, එම පන්තිවල ඉගැන්වීම් සිදුකරනු ලබන ගුරු භවතුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ අදහස් හා යෝජනා පුළුල් වශයෙන් සැලකිල්ලට ගනිමින් විභාගය පවත්වන දින පිළිබඳ අවසන් තීරණය පාසල් ආරම්භ කිරීමෙන් පසු එළඹෙන පළමු සති අන්තයේ දී ම ප්‍රකාශයට පත්කරනු ලබන බව දැනුම්දීමට කැමැත්තෙමි.
15/06/2020
Marking Scheme : GCE O/L Exam 2019
Buddhism
English
Sinhala
Saivaneri
Tamil
Sinhala
Tamil Language & Litt.
Tamil
English Language
English
Mathematics
English
Sinhala
Tamil
History
English
Sinhala
Tamil
Science
English
Sinhala
Music (Oriental)
Sinhala
Music (Western)
English
Music (Carnatic)
Tamil
Art
Sinhala
Tamil
Dancing (Oriental)
Sinhala
Dancing (Bharatha)
Tamil
Appr. Of English Lit. Text
English
Appr. Of Sinhala Lit. Text
Sinhala
Appr. Of Tamil Lit. Text
Tamil
Drama & Theatre (Sinhala)
Sinhala
Drama & Theatre (Tamil)
Tamil
Business & Acct. Studies
Sinhala
Tamil
Geography
English
Sinhala
Tamil
Civic Education
English
Sinhala
Tamil
Entrepreneurship Stud.
Sinhala
Second Language (Sinhala)
Sinhala
Second Language (Tamil)
Tamil
Pali
Sinhala
French
English
German
English
Hindi
Sinhala
Japanese
English
Infor. & Comm. Technology
English
Sinhala
Tamil
Agri. & Food Technology
Sinhala
Tamil
Aquatic Bio. Technology
Sinhala
Tamil
Arts & Crafts
Sinhala
Tamil
Home Economics
Sinhala
Tamil
Health & Physical Educat.
English
Sinhala
Tamil
Commu. & Media Studies
Sinhala
Tamil
Ele. Writing & Short. Sin
Sinhala
Ele. Writing & Short. Tam
Tamil
Guru Gedara TV Time Table (15 to 21 June, 2020 )
12/06/2020
Webinar invitation to school counsellors : Effective Online Education
Click Below for Details
Details
Click Below for Registration
Registration
No Postal Vote Date released yet : Election Commission
Cabinet Decision : 10.06.2020
Cabinet Decisions / අමාත්‍ය මණ්ඩල තීරණ
அமைச்சரவை முடிவுகள்
10.06.2020
Popular
-
PLEASE CLICK BELOW LINK FOR LATEST UPDATES. APPLICATION AND GAZETTE INFORMATION. COLLEGE OF EDUCATION APPLICATION - CLICK HERE Closing Date...
-
National Institute of Education has released the Model Papers for GCE A/L 2023 Students for Agriculture Science, Bio System Technology, Geo...
-
Education Ministry has already released the Announcement on School Calendar for 2023 on 12.10.2023. Term 03 - 2nd Step for Sinhala and Tamil...
-
Education Ministry Has released Supportive Seminar Papers for GCE O/L 2023 Students for selected Subjects. Updated Papers - GCE O/L 2023(202...
-
Applications are invited for below posts in Sri Lanka police. Sub Inspector of Police Police Constable Police Constable Driver Sub Inspector...