Breaking

Search This Blog

17/09/2020

External Pharmacist Exam : December 2020
Teaching : Eastern Province (HND Holders)

16/09/2020

Message for Principals : School Admission
September 16, 2020

Message for Principals : School Admission



Source : News.lk
ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.

ජනාධිපතිතුමාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට
පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටිති. සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බව නිරීක්ෂණය කර ඇත.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතුය. ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණි.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම් දෙයි.

-ජනාධිපති මාධ්‍ය අංශය-

ஜனாதிபதி, பிரதமர் மற்றும் உயர் அரச அலுவலர்களின் பெயர்களைக் குறிப்பிட்டு, பாடசாலைக்கு மாணவர்களை சேர்த்துக்கொள்ள விடுக்கப்படும் கோரிக்கைகளை   எந்தவித தயக்கமுமின்றி நிராகரிக்குமாறு பாடசாலை அதிபர்களுக்கு அறிவுறுத்தல்கள் வழங்கப்பட்டுள்ளன.

ஜனாதிபதி, ஜனாதிபதி செயலகத்தின் அதிகாரிகள், பிரதமர், பிரதமர் அலுவலக அதிகாரிகள் மற்றும் பிற உயர் அரசு அதிகாரிகளின் வேண்டுகோள் எனக் குறிப்பிட்டு, சிலர் பாடசாலைகளில் பிள்ளைகளை சேர்க்குமாறு வலியுறுத்தி அதிபர்களுக்கு கடிதங்களை அனுப்புகின்றனர்.

சில சந்தர்ப்பங்களில் அரச அதிகாரிகளும் இதுபோன்ற கடிதங்களை முன்வைப்பது அவதானிக்கப்பட்டுள்ளது.

அத்தகைய எந்தவொரு சிபாரிசு கடிதத்தினை கொண்டும் மாணவர்களை பாடசாலைக்கு அனுமதிக்காது,  முறையான விதிமுறைகள் மற்றும் நடைமுறைகளின்படி மட்டுமே பிள்ளைகளை பாடசாலைகளில் அனுமதிக்க வேண்டும்.

இந்த விதியை மீறும் அதிபர்கள் மீது கடுமையான நடவடிக்கை எடுக்கப்படும் என்று ஜனாதிபதியின் செயலாளரினால் அனைத்து அதிபர்களுக்கும் அறிவுறுத்தல் வழங்கப்பட்டுள்ளது.
SBA Guide (Grade 6 - 13) : 2017 Onwards
September 16, 2020

SBA Guide (Grade 6 - 13) : 2017 Onwards

 


Sinhala and Tamil Guidelines Attached

It is anticipated to implement the school based assessment program within the school system in a newly manner, aiming at empowering the learning teaching process effectively by considering the current trends and innovations in Education.

This program must be implemented for all subjects taught in 6-13 Grades. It is compulsory to implement one assessment stage each for a term for every subject taught in Grades 6-13. This assessment program will be implemented aiming at providing feedback to the students to reach the expected competency level by identifying their ability levels existed. However, teachers can implement a number of more assessment stages according to their preference.

Grade 6 - 9

Grade 10, 11 

 Grade 12,13



Sinhala Guidelines

Tamil Guidelienes

Online Application : Ranabima Royal College
September 16, 2020

Online Application : Ranabima Royal College


Online Application 
Grade 06 (2021) 
Ranabima Royal College : Gannoruwa 

සිසුන් ඇතුලත් කිරීම 
රණබිම රාජකීය විද්‍යාලය
ரனபிம ரோயல் கல்லூரிக்கு 
மாணவர்களை அனுமதித்தல் 

Special Note : This portal only for the schools. If parent need to apply, please contact your school principal. Applications should be forwarded via school principals only. (DO NOT apply as individuals. Those applications will be rejected)

Applications are invited for Grade 6 Admission (2021) to Ranbaima Royal College (Gannnoruwa) . Closing Date 25.09.2020

Online Application Guidelines 
(Technical help:0771366504)



Click Below for Online Application
Online Application







Admission Card : EB Exam (MSO)
September 16, 2020

Admission Card : EB Exam (MSO)




EB Exam for officers in Grade III of Management Services Officers' Service will be held on 27th September 2020. Admission cards and Time Tables have been dispatched to the addresses given the applications or the head of relevant Institutes.

You can Download via Online too.

Click Below to Download Admission Card





15/09/2020

Pass Papers : Official Languages (Written Exam)
Important Message for Principals and Teachers (Punishment for Students)
September 15, 2020

Important Message for Principals and Teachers (Punishment for Students)

Important Message for

Principals and Teachers

(Punishment for Students)

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සඳහා වැදගත් පණිවිඩය (සිසුන්ට දඬුවම් කිරීම)

அதிபர்களுக்கும் ஆசிரியர்களுக்கும் முக்கியமான செய்தி (மாணவர்களுக்கான தண்டனை)


 බාල­ව­ය­ස්කාර දරු­ව­කුට හිංසා කළ විදු­හ­ල්ප­තිට අත්හිටුවූ සිර දඬු­වම්

Source : Dinamin Paper 15 Sep 2020

By : සිතාරා සේනානි

වයස අවු­රුදු 12ක බාල­ව­ය­ස්කාර පිරිමි දරු­ව­කුට කෘෘර ලෙස පහර දීමේ චෝද­නා­වට වර­ද­කරු වූ විදු­හ­ල්ප­ති­ව­ර­ය­කුට වසර 2ක බර­ප­තළ වැඩ සහිත සිර දඬු­වම් නියම කර, එම දඬු­වම වසර 5කට අත්හි­ටුවා රුපි­යල් 5000ක දඩ මුද­ලක් ගෙවී­මට කොළඹ මහා­ධි­ක­ර­ණය නියම කළ බව ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය පැව­සීය.

එසේම, වර­ද­කරු දඩ මුදල නොගෙ­වන්නේ නම්, මාස 3ක සිර දඬු­වම් නියම කර ඇති අතර, වින්දිත බාල­ව­ය­ස්කාර පිරිමි දරු­වාට රුපි­යල් 25,000ක වන්දි මුද­ලක් ගෙවී­මට ද නියම කර ඇත. වන්දි මුදල දරු­වාට නොගෙ­වන්නේ නම්, වස­රක සිර දඬු­වම් ලබා දීමට ද නියම කර තිබේ.

2013 වසරේ සිදුව ඇති මෙම පහ­ර­දීම සම්බ­න්ධ­යෙන් ජාතික ළමා ආර­ක්ෂණ අධි­කා­රිය වෙත ලැබී තිබූ පැමි­ණි­ල්ල­කට අනුව, එම අධි­කා­රියේ විශේෂ පොලිස් විම­ර්ශන ඒක­කය විම­ර්ශ­න­යක් සිදු­කර කොළඹ ප්‍රදේ­ශයේ පදිංචි 52 හැවි­රිදි මෙම සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අන­තු­රුව නීති­ප­ති­ව­රයා සැක­ක­රුට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණයේ නඩු පව­රී­මෙන් පසු, තමා වර­ද­කරු බව සැක­කරු පිළි­ගෙන තිබේ. ඒ අනුව මහා­ධි­ක­ර­ණය ඔහුට එරෙ­හිව දඬු­වම් නියම කර ඇත.


12 வயது மாணவனை கடுமையாக தாக்கிய அதிபருக்கு 2 வருட கடூழியச் சிறை தண்டனையும், 5 வருட பணிநீக்கமும், 5000 ரூபா தண்டப்பணம் செலுத்தவும் நீதிமன்றம் உத்தரவு பிரப்பித்தது.

தண்டப்பணம் வழங்கப்படாவிடின், மேலும் 3 மாத சிறைத்தண்டனையும், மாணவனுக்கு 25 000 நஸ்ட ஈடும் வழங்க உத்தரவு பிறப்பிக்கப்பட்டது. நஸ்டஈடு வழங்கப்படாவிடின் மேலும் ஒரு வருட சிறைத்தன்டனைக்கான உத்தரவும் பிறப்பிக்கப்பட்டது.

2013 ஆம் ஆண்டு நடைபெற்ற இச்சம்பவத்தில் 52 வயதான மேற்படி நபர் நீதிமன்றில் தாம் செய்த குற்றத்தை ஒப்புக் கொண்டதன் பின்னர் மேற்படி தீர்ப்பு வழங்கப்பட்டது.

14/09/2020

Guru Gedara : TV Time Table (Sep 14 - 20)
September 14, 2020

Guru Gedara : TV Time Table (Sep 14 - 20)

   

Guru Gedara TV Time Table
Sep 14 - 20
ගුරු ගෙදර අධ්‍යාපන නාලිකා කාලසටහන
குருகுலம் கல்வி அலைவரிசை : நேர அட்டவணை

Click Below for Nenasa Educational Mobile App

Click Below for Their Official You Tube Channel

Monday Sep 14 


Tuesday Sep 15


Wednesday  Sep 16


Thursday  Sep 17

Friday  Sep 18

Saturday  Sep 19

Sunday  Sep 20


 
Vacancies in Daily News Paper (14 Sep 2020)
September 14, 2020

Vacancies in Daily News Paper (14 Sep 2020)



Here we have listed the Vacancies which are published on Daily News Paper 14 Sep 2020.

Civil Aviation Authority of Sri lanka
Additional Director General
Deputy Director General (Aeronautical Services Regulation)
Deputy Director General (Flight Safety Regulation)
Deputy Director General (Corporate Management)
Director (Aviation)
Director (Aircraft Registration and Airworthiness)


Closing Date 28. 09. 2020

Sabragamuwa Province
Zonal Director of Education
Closing Date 12 Oct 2020

University of Colombo
Professor : Department of Demography
Lecturer (Probationary/Unconfirmed/Senior Grade): Department of Sociology (Tamil Medium)
Instructor in Computer Technology : Computer Unit
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Obstetrics & Gynaecology)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Surgery)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Allied Health Science)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Anatomy)
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Virtual and Distance learning Centre
Lecturer (Probationary/Unconfirmed/Senior Grade) : Department of Mathematics
Temporary Assistant Lecturer : Faculty of Graduate Studies

Closing Date 05 Oct 2020

Southern Provincial Council
Road Development Authority

Associate Officer
Management Assistant
Closing Date 29.09.2020


University of Kelaniya
Lecturer (Probationary / Unconfirmed/ Senior Grade)
Engineering Discipline (Dep of Applied Computing)
Science Discipline (Dep of Applied Computing)
Computer Engineering Discipline (Dep of Software Engineering)
Computer Science Discipline (Dep of Software Engineering)
Engineering Discipline (Dep of Computer System Engineering)
Computer Science / IT Discipline (Dep of Computer System Engineering)
Mathematics Discipline (Dep of Computer System Engineering)
Closing Date 30 Sep 2020


Consumer Affair Authority
Assistant Director (Legal and Enforcement)
Assistant Director (Admin & HR)
Assistant Director (Regional Affair)
Assistant Director (Consumer Affairs & Information)
Assistant Director (Competition Promotion)
Assistant Director (Pricing and Management)
System Administrator
Data Co ordinator

Closing Date 28.09.2020

Click Below for Details (Or Read Daily News 14 Sep 2020)

13/09/2020

Important Notifications on Gazette (11 Sep 2020)
September 13, 2020

Important Notifications on Gazette (11 Sep 2020)


IMPORTANT NOTIFICATION ON 
Gazette  SEP 11, 2020 
ගැසට් පත්‍රයේ වැදගත් දැනුම්දීම 
வர்த்தமானியின் 
முக்கியமான அறிவிப்புகள்

Here we have listed the important Notices on this week gazette paper. Downloads Link given at the bottom.

ශ‍්‍රී ලංකා පොලිසියේ උපසේවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (ප‍්‍රධාන වෛද්‍ය නිලධාරි) තනතුරට රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීම

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය
මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය - ඔරුගොඩවත්ත ආධුනිකයින් බඳවා ගැනීම - 2021 වසර
  • මෝටර් රථ කාර්මික ශිල්පී
  • මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී
  • යන්ත‍්‍ර ශිල්පි
  • මෝටර් රථ වායු සමීකරණ කාර්මික ශිල්පී
  • මෝටර් රථ ටින්කර් ශිල්පී
  • මෝටර් රථ පින්තාරු ශිල්පී
ශ‍්‍රී ලංකා මුද්‍රණ ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය පුහුණු, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය
ග‍්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2020
  • Microsoft Office
  • Computer Graphic Design
  • Computer Typesetting and Desktop Publishing
  • Web Designing
  • Off set Lithography
  • Modern Four Colour Off set Printing Machine Operation
  • Certificate Course on Digital Printing Technology
  • Digital Prepress
  • Design for Print
  • Book Binding and Finishing
  • Diploma in Graphic Design
  • Diploma in Print Packaging Technology
ඉඩම් අමාත්‍යාංශය
ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ආධුනික මිනින්දෝරු තනතුරුවලට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2020 

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/ කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ බලයලත් නිලධාරී තනතුර II ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2019 (2020)

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ක්ෂේත‍්‍රගත/ කාර්යාලගත - ඛණ්ඩ 2 සේවා ගණයේ බලයලත් නිලධාරී තනතුර II ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය - 2019 (2020)

අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය
ග‍්‍රාම නිලධාරි සේවයේ ෂෂ ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2020

இலங்கை பொலிஸ் சேமப்படை சிரேஷ்ட பொலிஸ் அத்தியட்சகா்(தலைமை மருந்துவ உத்தியோகத்தா் ) பதவிக்கு அரச மருத்துவ உத்தியோகத்தா்களை இரண்டாம் நிலைப்படுத்தல்


காணி அமைச்சு
இலங்கை நிலஅளவைத் திணைக்களம்
இலங்கை நில அளவைத் திணைக்களத்துக்கு பயிலுநர் நில அளவையாளர்களை நியமிப்பதற்கான திறந்த போட்டிப் பரீட்சை - 2020


திருத்தம்
உள்ளக பாதுகாப்பு, உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு கிராம அலுவலா் சேவையின் II ஆம் வகுப்பின் அலுவலா்களுக்கான வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2020


திருத்தம்
கல்வி அமைச்சு
மூன்று வருட கால சேவை முன் கற்பித்தலில் தேசிய டிப்ளோமா பாடநெறியைப் பயிலுவதற்காக 2018 ஆம் ஆண்டு க.பொ.த. (உ.தர) பெறுபேற்றின் அடிப்படையில் பயிலுநர்களை தேசிய கல்வியியற் கல்லூரிகளுக்கு உள்வாங்குதல் - 2020 தொடர்பாக 2020.09.04 ஆந் திகதி வெளியான வர்த்தமானியில் பிரசுரமான அறிவித்தல


உள்ளக பாதுகாப்பு,  உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு
குடிவரவு, குடியகல்வுத் திணைக்களத்தின் வெளிக்களஃ அலுவலக முறைப்பட்ட -தொகுதி 2 சேவை வகுதியைச் சேர்ந்த அதிகாரம் பெற்ற உத்தியோகத்தர் தரம் II பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை -2019 (2020)


குடிவரவு குடியகல்வுத் திணைக்களம்
உள்ளக பாதுகாப்பு, உள்நாட்டலுவல்கள் மற்றும் அனர்த்த முகாமைத்துவ இராஜாங்க அமைச்சு
குடிவரவு, குடியகல்வுத் திணைக்களத்தின் வெளிக்களஃ அலுவலக முறைப்பட்ட - தொகுதி 2 சேவை வகுதியைச் சேர்ந்த அதிகாரம் பெற்ற உத்தியோகத்தர் தரம் II பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை -2019 (2020)


Click Below fro the Gazette



Course Details : Sunday Observer (13 Sep 2020)
September 13, 2020

Course Details : Sunday Observer (13 Sep 2020)


Source : Sunday Observer
Here we have listed the course details which are published on Sunday Observer on  13 Sep 2020.

Admission of Diploma Holders in Agriculture to BSc Agricultural Resource management and Technology Degree programme
University of Ruhuna
Closing Date 15 Oct 2020

MPhil in Indigenous Knowledge and Community Studies
Sabragamuwa University
Closing date 05 Oct 2020

Click Below for Full Details


PhD in Indigenous Knowledge and Community Studies
Sabragamuwa University
Closing date 05 Oct 2020

MSc / Postgraduate Diploma in Applied Electronics
University of Colombo
Closing Date 30 Sep 2020

Full Time Courses
National Apprentice & Industrial Training Authority - Orugodawatta
Automobile Mechanic
Automobile Electrician
Mechinist
automobile A/C Mechanic
Automobile Tinker
Automobile Painter
Closing Date 22 Oct 2020

BSc in Electronics and Automation Technologies
University of Colombo
Closing Date 10 Oct 2020

Click Below for Full Details


Master of Information Technology
Sabragamuwa University
Closing Date 30 Oct 2020

Master of Laws
Open University
Closing Date 29 Sep 2020

Free Courses
National Youth Corps
Certified Customer Interaction Professional
Certified Back office Services Associate
Certified Financial Process Associate
Certified Technical Support Associate
Closing Date 30 Oct 2020

Master of Business Administration in International Business
University of Colombo
Closing Date 30 Sep 2020

Click Below for Full Details






Popular

Recent

Ad

Learning Materials for Students