Gazette
June 19, 2020
Search This Blog
19/06/2020
Gazette
June 19, 2020
Validity Period of Driving License Extended : Special gazette
Special Gazette
Validity Period of Driving License Extended
රියදුරු බලපත්‍රයේ වලංගු කාලය දීර්ඝ කර ඇත
சாரதி அனுமதிப்பத்திரத்தின் செல்லுபடியாகும்
காலம் நீடிக்கப்பட்டுள்ளது
Validity period of Every Driving License, issued by the Commissioner General of Motor Traffic under the Motor Traffic Act,
- which expires within the period of 16th March, 2020 to 30th June, 2020 shall be extended by six months period from the expiry date of such Driving License,
- which expires within the period of 1st July, 2020 to 30th September 2020, shall be extended by three months period from the expiry date of such Driving License.
- 2020 මාර්තු මස 16 වැනි දින සිට 2020 ජුනි මස 30 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අදාළ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස හයක (06) ක කාලයකින් දීර්ඝ කරනු ලැබේ.guruwaraya.lk
- 2020 ජූලි මස 01 වැනි දින සිට 2020 guruwaraya.lk සැප්තැම්බර් මස 30 වැනි දින දක්වා කාලය තුළ වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය අදාළ රියදුරු බලපත්‍රයේ වලංගු කාලය අවසන් වන දින සිට මාස තුනක (03) කාලයකින් දීර්ඝ කරනු ලැබේ.
- 2020 ஆம் ஆண்டு மார்ச் மாதம் 16 ம் திகதி தொடக்கம் 2020 ஆம் ஆண்டு யூன் மாதம் 30 ஆம் திகதி வரையிலான காலப்பகுதி வரை செல்லுபடியாகி அன்றைய திகதியில் guruwaraya.lk முடிவடைகின்ற அணைத்து சாரதி அனுமதிப் பத்திரத்தினதும் செல்லுபடியான காலப்பகுதியானது அச்சாரதி அனுமதிப் பத்திரம் முடிவடைந்த திகதி தொடக்கம் ஆறு மாத காலத்திற்கு நீடிக்கப்படுகின்றது.
- 2020 ஆம் ஆண்டு யூலை மாதம் 01 ம் திகதி தொடக்கம் 2020 ஆம் ஆண்டு செப்தம்பர் மாதம் 30 ஆம் திகதி வரையிலான காலப்பகுதி வரை செல்லுபடியாகி அன்றைய guruwaraya.lk திகதியில் முடிவடைகின்ற அணைத்து சாரதி அனுமதிப் பத்திரத்தினதும் செல்லுபடியான காலப்பகுதியானது அச்சாரதி அனுமதிப் பத்திரம் முடிவடைந்த திகதி தொடக்கம் மூன்று மாத காலத்திற்கு நீடிக்கப்படுகின்றது.
Click Below for the gazette
Teachers
June 19, 2020
Edit Teachers data in NEMIS
Teachers can update their personal information included in NEMIS. Login to NEMIS and go to Teachers View. Click on Create an Update
ගුරුවරුන්ට ඔවුන්ගේ පුද්ගලික තොරතුරු NEMIS හි ඇතුළත් කළ හැකිය
ஆசிரியர்கள் தமது தகவல்களை இற்றைப்படுத்திக் கொள்ளலாம்
Students
June 19, 2020
Scholarship for Students (9 A in O/L 2019)
සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත. එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා (17) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම අලෙවිකරණ පාඨමාලාව අන්තර්ජාලයට එක් කිරීම අධ්‍යාපන ලේකම්තුමා විසින් සිදු කෙරිණි. මෙවර මෙම වැඩසටහන සඳහා සිසුන් 10,201දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.
සමාරම්භක අවස්ථාවට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ සිසුසිසුවියන් පිරිසක් මෙම වැඩසටහන තමන්ට ලැබුණු සුවිශේෂ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවක් බවට අදහස් දැක්වූ අතර එම පාඨමාලාවේ අන්තර්ගතය හා ඊට සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඔවුන් නැගු ප්‍රශ්නවලට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිතුමා විසින් පිළිතුරු සැපයීය.
මෙම වැඩසටහන සඳහා 2020 ජූලි මස 01වෙනිදා සිට 15වෙනිදා දක්වා අයදුම් කළ හැකි අතර අයදුම්පත් www.slim.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112675000 (slim home) යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.
අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
க.பொ.த சாதாரண தரத்தில் சிறந்த பெறுபேற்றை பெற்றுக் கொண்ட ஆயிரக்கணக்கான மாணவர்களுக்கு, கல்வி அமைச்சுடன் இணைந்து இலங்கை சந்தைப்படுத்தல் நிறுவனம் புலமைப்பரிசில்களை வழங்கவுள்ளது. guruwaraya.lk
கல்வி அமைச்சின் வழிகாட்டலின் கீழ், இலங்கை சந்தைப்படுத்தல் நிறுவனமானது இலங்கையை மீண்டும் கட்டியெழுப்புதல் செயற்றிட்டத்தின் கீழ், guruwaraya.lk 2019 ஆம் வருட க.பொ.த சாதாரண தர பரீட்சைக்கு முதன் முதலில் தோற்றி, 9 A சித்தி பெற்றவர்களுக்கு Online மூலம் சந்தைப்படுத்தல் தொடர்பான கற்கை நெறிக்கான புலமைப்பரிசில்கள் வழங்கப்படவுள்ளன.guruwaraya.lk
இச்செயற்றிட்டம் 17.06.2020 கல்வி அமைச்சில் உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படதுடன், 10 201 மாணவர்கள் இதற்கு தகைமை பெறுகின்றனர். guruwaraya.lk
இச்செயற்றிட்டத்திற்கான விண்ணப்பங்களை 2020.07.01 முதல் 15.07.2020 வரை மேற்கொள்ளலாம்.
விண்ணப்பங்களை www.slim.lk அல்லது 0112 675 000 என்ற இலக்கத்துடன் தொடர்பு கொண்டு பெற்றுக் கொள்ளலாம். guruwaraya.lk
Teachers
June 19, 2020
Education Research Training for Teachers
Education Research Training
for Teachers
ගුරුවරුන් සඳහා
අධ්‍යාපන පර්යේෂණ පුහුණුව
ஆசிரியர்களுக்கான கல்வி ஆராய்ச்சி பயிற்சி
Training workshops for the “DERC Education Research Training Course”
for teachers from any part of the country are commencing.
The lecture series includes four hours of basic lectures, four hours of
advanced lectures and lectures specific to themes, delivered by eminent
resource persons
More details and resource material are available
අධ්‍යාපන අමාත්‍යාංශය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ පශ්චාත් උපාධි ආයතනය, ධර්මරාජ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය සහ Microsoft ආයතනයේ සහයෝගීතාව ඇතිව මහනුවර ධර්මරාජ විද්‍යාලය මගින් සංවිධානය කරනු ලබන DERC අධ්‍යාපන පර්යේෂණ සම්මන්ත්‍රණය 2020 ඔක්තෝම්බර් 29 දින පැවැත්වීමට නියමිතය. එම වැඩසටහනට සමගාමීව අධ්‍යාපන පර්යේෂණ පුහුණු පාඨමාලාවක් ද පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එම පාඨමාලාවට මාර්ගගතව (online) සම්බන්ධ වීමට ද පහසුකම් සලසා ඇත
கல்வி அமைச்சு, பேராதனை பல்கலைக்கழகம், இலங்கை திறந்த பல்கலைக்கழகத்தின் ஆங்கில மொழி சம்பந்தமான பட்டப்பின் படிப்பு நிறுவனம், தர்மராஜ வித்தியாலய பழைய மாணவர் சங்கம் மற்றும் Microsoft நிறுவனங்களின் ஒத்துழைப்புடன் கண்டி தர்மராஜ வித்தியாலயத்தின் ஏற்பாட்டில் ஏற்பாடு செய்யப்பட்டுள்ள ஆய்வுக் கருத்தரங்கு 29 ஒக்டோபர் மாதம் நடைபெற ஏற்பாடுகள் மேற்கொள்ளப்பட்டுள்ளன. இதனையொட்டிய ஆராய்ச்சி பயிற்சி பாடநெறி ஒன்று ஏற்பாடு செய்யப்பட்டுள்ளது. Online மூலமாகவும் தொடர்பு கொள்ளலாம்.
மேலதிக விபரங்கள் இணைப்பில் உள்ளது
Click Below for Details
Please register for the course by filling the Google form at the link below.
Students
June 19, 2020
Online Result sheet sufficient for A/L Application
උ/පෙළ අයදුම්පත්වලට ඔන්ලයින් පිටපතක් ප්‍රමාණවත් - විභාග කොමසාරිස් බී. සනත් පූජිත
සිතාරා සේනානි
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට නිකුත් කෙරුණු ප්‍රතිඵල සටහන් එම විභාගය සමත් සිසුන් පාසල්වල උසස් පෙළ පන්තිවලට ඇතුළත් කිරීම සඳහා අයදුම් පත්‍ර යොමු කිරීමේදී ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහතික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.
කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව මහජනතාව එක්රැස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මාර්ගගතව (ඔන්ලයින්) සැපයූ සේවා තවදුරටත් පුළුල් කොට මහජනතාව වෙත සැපයීම සඳහා මේ වනවිටත් පියවර ගෙන තිබෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
Click Below to Download Online O/L Certificate
2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk
கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.
Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்
Click Below to Download Online O/L Certificate
18/06/2020
Exam
June 18, 2020
Pass Papers : SLTES Exam (Open & Limited)
Click Below For the Exam Papers
Results
June 18, 2020
Entrance results : Diploma in School Management - 2020
National Institute of Education has released the results of the entrance examination of the
Diploma in School management.
Click Below for the results
17/06/2020
Scholarship
June 17, 2020
Japanese Government Scholarship
Applications are invited from Japanese government for 3 types of scholarship programmes.
Closing Date 30.06.2020
Scholarships for College of Technology
Applications are invited from eligible applicants for the award of scholarships offered by the Japanese
Government to study at a Japanese College of Technology for the year 2021 under the above
scholarships scheme.
Undergraduate Courses Scholarship
Applications are invited from eligible applicants for the award of undergraduate scholarships offered by
the Japanese Government for the year 2021 under the above scholarship scheme.
Postgraduate / Research Scholarship
Applications are invited from citizens of Sri Lanka for selection of suitable candidates
to be nominated for postgraduate scholarships offered by the Government of Japan
Results
June 17, 2020
Entrance Exam Results : Postgraduate Diploma in Education Management 2020
National Institute of Education has released the results of the entrance examination of the Postgraduate Diploma in education Management 2020 Exam.
Click Below for the results
Popular
-
PLEASE CLICK BELOW LINK FOR LATEST UPDATES. APPLICATION AND GAZETTE INFORMATION. COLLEGE OF EDUCATION APPLICATION - CLICK HERE Closing Date...
-
National Institute of Education has released the Model Papers for GCE A/L 2023 Students for Agriculture Science, Bio System Technology, Geo...
-
Education Ministry has already released the Announcement on School Calendar for 2023 on 12.10.2023. Term 03 - 2nd Step for Sinhala and Tamil...
-
Education Ministry Has released Supportive Seminar Papers for GCE O/L 2023 Students for selected Subjects. Updated Papers - GCE O/L 2023(202...
-
Applications are invited for below posts in Sri Lanka police. Sub Inspector of Police Police Constable Police Constable Driver Sub Inspector...