Student Update : NEMIS
සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම (2019 Academic Year) 2020 සැප්තැම්බර් මස 22 න් අවසන් කිරීමට නියමිත තිබූ අතර, පසුගිය සතිය තුළ අප පද්ධතිය තුළ ගොනු process වීම සම්බන්ධයෙන් යම් ගැටළුකාරී තත්වයක් ඇති වූ හෙයින් සිසු තොරතුරු ඇතුලත් කිරිම හා යාවත්කාලීන කිරීම 2020 සැප්තැම්බර් මස 30 වන දින දක්වා දීර්ඝ කිරීමට තීරණය කලෙමු.