State Photography Festival 2020
රාජ්‍ය ඡායාරූප උළෙල 2020
2020 රාජ්‍ය ඡායාරූප උළෙල සඳහා නිර්මාණ භාරගැනීම දැන් ආරම්භ කර ඇත. මෙවර තරගය Online ක්‍රමයට පැවැත්වීමට රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව තීරණය කර තිබේ. සමස්ථ ලෝක වාසීන් මුහුණ දී සිටින COVID-19 ව්‍යසනය නිසාවෙන් මෙවර රාජ්‍ය ඡායාරූප තරගයේ ද ස්වභාවය තරමක් වෙනස් කර තිබේ.
2020 අයදුම් පත්‍රය බාගත (Download) කරගැනීම සඳහා පහත Link එකට පිවිසෙන්න.