Breaking

Search This Blog

29/08/2020

Important Notices from Gazette (28 Aug 2020)
August 29, 2020

Important Notices from Gazette (28 Aug 2020)



Important Notification on Gazette 
Aug 28, 2020
ගැසට් පත්‍රයේ වැදගත් දැනුම්දීම
வர்த்தமானியின் முக்கியமான அறிவிப்புகள்

Here we have listed the important notification from the gazette paper on 28 Aug 2020.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
  • ගෘහපාලන සහායක තනතුර
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
පාර්ලිමේන්තුවේ මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ පහත සඳහන් තනතුරු සඳහා මනා සෞඛ්‍ය තත්ත්වයකින් හා විශිෂ්ට චරිතයකින් යුතු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
  • පාර්ලිමේන්තු කථා පරිවර්තක (සිංහල/ඉංග්‍රීසි/සිංහල)
  • පාර්ලිමේන්තු කථා පරිවර්තක (සිංහල/දෙමළ/සිංහල)
  • පාර්ලිමේන්තු කථා පරිවර්තක (ඉංග්‍රීසි/දෙමළ/ඉංග්‍රීසි)

இலங்கைப் பாராளுமன்றம்
  • வீடு பராமரிப்பு உதவியாளர் பதவி

இலங்கைப் பாராளுமன்றம்
பாராளுமன்றச் செயலாளர் நாயகத்தின் பணியாட்டொகுதியிலுள்ள கீழ்க்காணும் பதவிகளுக்கு நல்ல தேகாரோக்கியமும் சிறந்த நல்லொழுக்கமும் உடைய இலங்கைப் பிரசைகளிடமிருந்து விண்ணப்பங்கள் கோரப்படுகின்றன:-
1. பாராளுமன்ற உரைபெயர்ப்பாளர் (சிங்களம்/ஆங்கிலம்/ சிங்களம்)

2. பாராளுமன்ற உரைபெயர்ப்பாளர் (சிங்களம்/தமிழ்/சிங்களம்)

3. பாராளுமன்ற உரைபெயர்ப்பாளர் (ஆங்கிலம்/தமிழ்/ஆங்கிலம்)

திருத்தம்
கால்நடை வளங்கள், பண்ணைகள் மேம்பாடு, பால் மற்றும் முட்டை சார்ந்த கைத்தொழில் அமைச்சு - கால்நடை உற்பத்தி சுகாதாரத் திணைக்களம்
இலங்கை கால்நடை உற்பத்தி சுகாதார சேவையின் உத்தியோகத்தர்களுக்கான மூன்றாவது வினைத்திறன்காண் தடை தாண்டல் பரீட்சை - 2020

Click Below for the Gazette

28/08/2020

Special Message fro Education Ministry : School Vacation and Exam
August 28, 2020

Special Message fro Education Ministry : School Vacation and Exam

 



2020 වසර සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස උසස් පෙළ සහ අ.පොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම

2020 වර්ෂය සඳහා නියමිත 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය 2020-10-11 වැනි ඉරිදා දින පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තෝබර් 12 වැනි දින සිට 2020 නොවැම්බර් 06 වැනි දින දක්වා පැවැත්වීමටත් තීරණය කර ඇත. ඒ අනුව, 2020-ඔක්තෝබර් 10 දින සිට 2020 නොවැම්බර් 08 වනදා  දක්වා පාසල් නිවාඩු ලබා දෙනු ලැබේ.

තෙවැනි පාසල් වාරය 2020 නොවැම්බර් 09 වැනි දායින් ආරම්භ වන අතර, 2020-දෙසැම්බර් 23 දායින් අවසන් වේ. 2020 වසරේ වාර අවසාන නිවාඩුව  දෙසැම්බර් 24 වැනි දා සිට 2021 ජනවාරි 01 දක්වා ක්‍රියාත්මක වේ. ඒ අනුව, 2021 වසරේ නව පාසල් වාරය  ජනවාරි 04 වැනිදායින් ආරම්භ කෙරේ.

2020 වර්ෂය සඳහා නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 2021-01-18 සිට 2021-01-27 දක්වා පැවැත්වේ. මෙම කාල පරිච්ඡේදය  සියලු පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලෙස ක්‍රියාත්මක වේ. අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන සිසුන් සඳහා පමණක් 2021 ජනවාරි 01 දා සිට 2021 ජනවාරි 17 දක්වා අධ්‍යයන නිවාඩු කාලයක් හිමිවේ.

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත පාසල් ආරම්භ වන්නේ 2021 පෙබරවාරි 01 දින සිටයි.


2020 க.பொ.த சாதாரண தரப் பரீட்சை 2021-01-18 முதல் 2021-01-27 வரை நடைபெறும். இக்காலகட்டத்தில் அனைத்து பாடசாலைகளுக்கும் விசேட விடுமுறை வழங்கப்படும். க.பொ.த சாதாரண தர மாணவர்களுக்கு மட்டும் 2021 ஜனவரி 01 முதல் 2021 ஜனவரி 17 வரை கற்கை விடுமுறை வழங்கப்படும்

க.பொ.த சாதாரண பரீட்சையின் பின்னர் அனைத்து பாடசாலைகளும் 2021 பெப்ரவரி 1 ஆம் திகதி மீண்டும் ஆரம்பிக்கப்படும்.


GCE O/L Exam in January
August 28, 2020

GCE O/L Exam in January



GCE O/L examination 2020 will be held from January 18 – 28, 2021, Education Minister Prof.G L Peiris said.

3rd term of Government Schools will end on December 24 & New term will commence on January 04, 2021, he added.
Source : Newswire.lk


27/08/2020

Appeal Decisions : Annual Transfer (Non Academic)
August 27, 2020

Appeal Decisions : Annual Transfer (Non Academic)

Download Your Seminar Admission Card : External Degree (Peradeniya University)
Exam Calendar : September 2020 (Exam Department)

26/08/2020

Revised Rejected List : Unemployed Graduate Programme
August 26, 2020

Revised Rejected List : Unemployed Graduate Programme


Revised Rejected List 
Unemployed Graduate 
Training Programme 

සංශෝධිත ප්‍රතික්ෂේප ලැයිස්තුව 
රැකියා විරහිත උපාධිධාරී පුහුණු වැඩසටහන 
வேலையற்ற பட்டதாரிகள் பயிற்சி







ප්රතික්ෂේපිත අයදුම්කරුවන්ගේ සංශෝධිත ලේඛනය - රැකියා විරහිත උපාධිධාරීන් / ඩිප්ලෝමාධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන 2020

ස්වයංක්රීයව දිගුව 1 වෙත යොමු නොවේනම්, පහත දිගුව වෙබ් බ්රවුසරය වෙත පිටපත් කිරීමෙන් පිවිසීමට උත්සාහ කරන්න. නැතිනම් දිගුව 2 වෙත පිවිසෙන්න.
If this link 1 is inaccessible, please copy and paste the link in the browser. Or access link 2
දිස්ත්රික්ක 2කින් අයදුම් කිරීම මත ප්රතික්ෂේපිත / Rejection on application from 2 districts
Application : SLTAS (ISA Service)
August 26, 2020

Application : SLTAS (ISA Service)




Application 
SLTAS (ISA Service) 

ISA නිලධාරීන් ශ්‍රී ලංකා ගුරු උපදේශක සේවයට ඇතුළත් කර ගැනීම සඳහා වන අයදුම්පත 

ISA அதிகாரிகளை இலங்கை ஆசிரிய ஆலாசகர் 
சேவைக்கு உள்ளீர்ப்பதற்கான விண்ணப்பப்படிவம்

Closing Date 31.12.2020

Circular and Applications are released on ISA Service. To enroll the staff who works as ISA's 

Click Below for Details

Sinhala Details


Tamil Details


School Time from Sep 02 : Ministry of Education
August 26, 2020

School Time from Sep 02 : Ministry of Education



Source : News.lk

සෞඛ්‍ය නිර්දේශ අනුව යමින් සියලුම පාසල් අදියර දෙකක් ය‍ටතේ සතියේ දින පහේම සුපුරුදු පරිදි පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව සැප්තැම්බර් මස 2 වැනි දා දින, 6 වසර සිට 13 වසර දක්වා ( පෙ.ව 7.30 සි‍ට ප.ව 1.30 ) පන්ති ආරම්භ කිරීමට ද සැප්තැම්බර් 8 වැනි දා සිට ප්‍රාථමික පන්ති ඇතුලු සියලුම පාසල් සුපුරුදු පරිදි පැවැත්
වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

சுகாதார அறிவுறுத்தல்களுக்கு அமைய அனைத்து பாடசாலைகளும் இரண்டு கட்டங்களாக வாரத்தின் ஐந்து நாட்களும் திறக்கப்பட கல்வி அமைச்சு தீர்மானித்துள்ளது.

அதற்கேற்ப செப்ரம்பர் மாதம் 2 ஆம் திகதி தரம் 6 தொடக்கம் 13 வரை அனைத்து வகுப்புகளும் மு.ப. 7.30 தொடக்கம் பி.ப. 1.30 வரையும்.

செப்ரம்பர் 8 ஆம் திகதி தொடக்கம் ஆரம்ப வகுப்புகள் உட்பட அனைத்து வகுப்புகளும் வழமை போன்று நடைபெறும்  எனவும் கல்வி அமைச்சின் செயலாளர் பேராசிரியர் கபில பெரேரா தெரிவித்தார்.


25/08/2020

Practical Exam Marking : GCE A/L 2020
August 25, 2020

Practical Exam Marking : GCE A/L 2020


Practical Exam Marking 
GCE A/L 2020 

ප්‍රායෝගික පරීක්ෂණයේ පරීක්ෂකවරුන් 
තෝරා ගැනීම : අපොස උසස් පෙළ 2020 

செய்முறைப் பரீட்சை பரீட்சகர் விண்ணப்பம் 
க.பொ.த உயர்தரம் 2020 

Closing Date 11 Sep 2020

Applications are invited from department of examination for Examiners for Practical Boards in GCE A/L 2020 Exam.
Closing Date 11 Sep 2020

Sinhala Details


Tamil Details

24/08/2020

Message to Principals : Research Document for Annual Report and Financial Report
Message on Official Language Exam
August 24, 2020

Message on Official Language Exam




There are two ways To qualify Official Language Exam.

  1. Apply for Written Exam, after passing the written exam Apply for Oral And Should Passed on it.
  2. If you Passed GCE O/L Second Language exam, You can Directly Apply for Oral Exam.

GCE O/L Closing Date 31 Aug 2020.\

Better to apply GCE O/L Privately before the closing Date, if you wish to go via 2nd step

Click Below to Apply GCE O/L
OL Private Application Online


නිල භාෂා විභාගය සුදුසුකම් ලැබීමට ක්‍රම දෙකක් තිබේ.
1. ලිඛිත විභාගය සඳහා අයදුම් කරන්න, ලිඛිත විභාගය සමත්වීමෙන් පසු වාචික අයදුම් කරන්න.
2. ඔබ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වූවා නම්, ඔබට වාචික විභාගයට කෙලින්ම ඉල්ලුම් කළ හැකිය

අ.පො.ස. O / L අවසන් දිනය 2020 අගෝස්තු 31.
GCE O / L පුද්ගලිකව අයදුම් කිරීමට වඩා හොඳය

அரச கரும மொழிப் பரீட்சையில் சித்தியடைய 2 வழிவகைகள் உண்டு.
  1. எழுத்துப் பரீட்சைக்கு விண்ணப்பித்து, பின்னர் அதில் சித்தியடைந்தோர் வாய்மொழிப் பரீட்சைக்கு விண்ணப்பித்து அதில் சித்தியடைய வேண்டும்.
  2. க.பொ.த சாதாரண தர பரீட்சையில் இரண்டாம் மொழி சித்தியடைந்தால், அரச கரும மொழி வாய்மொழி மூல பரீட்சைக்கு நேரடியாக விண்ணப்பித்து அதில் சித்தியடைதல் வேண்டும்.
Click Below for Circulars on Language Exam

Popular

Recent

Ad

Learning Materials for Students