Breaking

Search This Blog

Showing posts with label Students. Show all posts
Showing posts with label Students. Show all posts

25/06/2020

Closing Date Extended : Book Competition for Students
June 25, 2020

Closing Date Extended : Book Competition for Students


කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින දරුවන්ගේ නිර්මාණ හැකියාව දියුණු කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද “රටක් වටින පොතක් ” ලිවීමේ ජාතික වැඩසටහනට අදාළ සියලුම සිසු නිර්මාණ 2020 ජුනි මස 30 දිනට පෙර පාසල් වෙත භාර දීමට නියමිතව තිබුණි. එහෙත් පාසල් ආරම්භ කිරීම 2020 ජූලි 06 වැනි දින සිට අදියර කිහිපයකින් සිදුකරන බැවින් එම නිර්මාණ භාර ගැනීමේ අවසාන දිනය 2020 ජූලි 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.

ඒ අනුව, 2020 ජූලි 10 දින වන විට එම නිර්මාණ විදුහල්පතිවරුන් විසින් කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත භාර දිය යුතු වන අතර, සිසුන් විසින් 2020 ජූලි 08 දිනට පෙර තම නිර්මාණ පාසල් වෙත භාර දිය යුතු වේ.

கோவிட் 19 வைரசு பரவலின் காரணமாக, வீடுகளில் இருக்கும் மாணவர்களின் ஆக்கத்திறனை விருத்தி செய்வதற்காக கல்வி அமைச்சினால் நடைமுறைப்படுத்தப்பட்ட நாட்டுக்கு பெறுமதியான புத்தகம் எழுதும் தேசிய வேலைத்திட்டத்துக்கு அமைய அனைத்து மாணவர்களின் ஆக்கங்களையும் 2020.06.30 ஆம் திகதிக்கு முன்னர் பாடசாலைகளுக்கு கையளிக்க திட்டமிடப்பட்டிருந்தது. 

எனினும் பாடசாலை ஆரம்பிப்பது 2020.07.06 ஆம் திகதி முதல் பல்வேறு கட்டங்களின் ஊடாக நடைபெறவுள்ளதால் குறித்த நிர்மானங்களை கையளிக்கும் இறுதித்தினம் 2020.07.10 வரை நீடிக்கப்பட்டுள்ளது.

அதற்கேற்ப 2020.07.10 ஆம் திகதி குறித்த ஆக்கங்கள் அதிபர் மூலமாக கோட்டக் கல்வி பணிப்பாளரிடம் கையளிக்க வேண்டியதால், மாணவர்கள் 2020.07.08 திகதிக்கு முன்னர் தமது ஆக்கங்களை பாடசாலைகளுக்கு கையளிக்க வேண்டப்படுகின்றனர்.

22/06/2020

Guru Gedara Time Table (22 to 28 June 2020)
June 22, 2020

Guru Gedara Time Table (22 to 28 June 2020)



Guru Gedara TV Time Table
10th Week (22 June to 28 June 2020)
ගුරු ගෙදර අධ්‍යාපන නාලිකා කාලසටහන
குருகுலம் கல்வி அலைவரிசை : நேர அட்டவணை
Source : Ministry of Education

Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான  பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for 

Click Below for Their Official You Tube Channel

19/06/2020

Scholarship for Students (9 A in O/L 2019)
June 19, 2020

Scholarship for Students (9 A in O/L 2019)


සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත් සිසුන් දසදහසකට පාඨමාලා ශිෂ්‍යත්ව අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය එක්වෙයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් “යළි නැගිටිමු ශ්‍රී ලංකා වැඩසටහන” යටතේ 2019 වර්ෂයේ අ.පො.ස. (සා/පෙළ) විභාගයට පළමු වතාවට පෙනී සිට “A” සාමාර්ථ 9 ක් ලබා ගත් සිසුන් සඳහා මාර්ගගත (Online) ක්‍රමය ඔස්සේ අලෙවිකරණ පාඨමාලාවක් ශිෂ්‍යත්වයක් ලෙස ලබා දීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇත. එහි සමාරම්භක උත්සවය අධ්‍යාපන ලේකම් එන්.එච්.එම්.චිත්‍රානන්ද මහතා සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගියදා (17) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්වුණු අතර මෙම අලෙවිකරණ පාඨමාලාව අන්තර්ජාලයට එක් කිරීම අධ්‍යාපන ලේකම්තුමා විසින් සිදු කෙරිණි. මෙවර මෙම වැඩසටහන සඳහා සිසුන් 10,201දෙනෙකු සුදුසුකම් ලබා සිටියි.

සමාරම්භක අවස්ථාවට මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ සම්බන්ධ වූ සිසුසිසුවියන් පිරිසක් මෙම වැඩසටහන තමන්ට ලැබුණු සුවිශේෂ වෘත්තීය අධ්‍යාපනික අවස්ථාවක් බවට අදහස් දැක්වූ අතර එම පාඨමාලාවේ අන්තර්ගතය හා ඊට සම්බන්ධ වන ආකාරය පිළිබඳ ඔවුන් නැගු ප්‍රශ්නවලට ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපතිතුමා විසින් පිළිතුරු සැපයීය.

මෙම වැඩසටහන සඳහා 2020 ජූලි මස 01වෙනිදා සිට 15වෙනිදා දක්වා අයදුම් කළ හැකි අතර අයදුම්පත් www.slim.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112675000 (slim home) යන දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැක.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රෙස්කර, විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


க.பொ.த சாதாரண தரத்தில் சிறந்த பெறுபேற்றை பெற்றுக் கொண்ட ஆயிரக்கணக்கான மாணவர்களுக்கு, கல்வி அமைச்சுடன் இணைந்து இலங்கை சந்தைப்படுத்தல் நிறுவனம் புலமைப்பரிசில்களை வழங்கவுள்ளது. guruwaraya.lk


கல்வி அமைச்சின் வழிகாட்டலின் கீழ், இலங்கை சந்தைப்படுத்தல் நிறுவனமானது இலங்கையை மீண்டும் கட்டியெழுப்புதல் செயற்றிட்டத்தின் கீழ், guruwaraya.lk  2019 ஆம் வருட க.பொ.த சாதாரண தர பரீட்சைக்கு முதன் முதலில் தோற்றி, 9 A சித்தி பெற்றவர்களுக்கு Online  மூலம் சந்தைப்படுத்தல் தொடர்பான கற்கை நெறிக்கான புலமைப்பரிசில்கள் வழங்கப்படவுள்ளன.guruwaraya.lk

இச்செயற்றிட்டம் 17.06.2020 கல்வி அமைச்சில் உத்தியோகபூர்வமாக ஆரம்பிக்கப்படதுடன், 10 201 மாணவர்கள் இதற்கு தகைமை பெறுகின்றனர். guruwaraya.lk

இச்செயற்றிட்டத்திற்கான விண்ணப்பங்களை 2020.07.01 முதல் 15.07.2020 வரை மேற்கொள்ளலாம். 
விண்ணப்பங்களை www.slim.lk அல்லது 0112 675 000 என்ற இலக்கத்துடன் தொடர்பு கொண்டு பெற்றுக் கொள்ளலாம். guruwaraya.lk

Online Result sheet  sufficient for A/L Application
June 19, 2020

Online Result sheet sufficient for A/L Application


උ/පෙළ අය­දු­ම්ප­ත්ව­ලට ඔන්ල­යින් පිට­ප­තක් ප්‍රමා­ණ­වත් -  විභාග කොම­සා­රිස් බී. සනත් පූජිත

සිතාරා සේනානි

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර සාමාන්‍ය පෙළ 2019 විභා­ගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුවේ නිල වෙබ් අඩ­විය ඔස්සේ ඔන්ල­යින් ක්‍රම­යට නිකුත් කෙරුණු ප්‍රති­ඵල සට­හන් එම විභා­ගය සමත් සිසුන් පාස­ල්වල උසස් පෙළ පන්ති­ව­ලට ඇතු­ළත් කිරීම සඳහා අය­දුම් පත්‍ර යොමු කිරී­මේදී ඉදි­රි­පත් කිරීම ප්‍රමා­ණ­වත් බවත්, එක් දින සේවාව මඟින් ඒ සඳහා සහ­තික පත්‍ර ලබා ගැනීම අවශ්‍ය නොවන බවත් විභාග කොම­සා­රිස් ජන­රාල් බී. සනත් පූජිත මහතා පව­සයි. 

කොවිඩ් 19 වෛර­සයේ ව්‍යාප්ති තත්ත්වය හේතු­වෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමා­ත්‍යාං­ශය සහ අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය ලබා දී ඇති උප­දෙ­ස්ව­ලට අනු­කූ­ලව මහ­ජ­න­තාව එක්රැ­ස්වීම අවම කිරීම සඳහා ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව මාර්ග­ග­තව (ඔන්ල­යින්) සැපයූ සේවා තව­දු­ර­ටත් පුළුල් කොට මහ­ජ­න­තාව වෙත සැප­යීම සඳහා මේ වන­වි­ටත් පිය­වර ගෙන තිබෙන බවද විභාග කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

Click Below to Download Online O/L Certificate

2019 சாதாரண தர மாணவர்கள் உயர்தரத்திற்கு விண்ணப்பிப்பதற்கு, Online  மூலம் பெற்றுக் கொண்ட சாதாரண தர பெறுபேற்று சான்றிதழ் போதுமானது என பரீட்சை ஆணையாளர் நாயகம் தெரிவித்துள்ளார். guruwaraya.lk ஒரு நாள் சேவை மூலம் இவற்றை பெற்றுக் கொள்ள வேண்டியதில்லை. Online மூலம் பரீட்சை திணைக்கள இணையத்தளத்தில் மாணவர்கள் தமது பெறுபேற்று சான்றிதழை Download செய்து கொள்ளலாம் எனவும் அவர் குறிப்பிட்டார். guruwaraya.lk

கோவிட் பிரச்சினை காரணமாக மக்கள் ஒன்று கூடுவதை தவிர்ப்பதற்காக இவ்வேற்பாடு மேற்கொள்ளப்பட்டுள்ளதாகவும் அவர் குறிப்பிட்டார்.

Online மூலம் சான்றிதழ்களை பெற்றுக் கொள்ள பின்வரும் இணைப்பை அழுத்தவும்

Click Below to Download Online O/L Certificate

15/06/2020

Marking Scheme : GCE O/L Exam 2019
June 15, 2020

Marking Scheme : GCE O/L Exam 2019


Source : Department of Examination
This document has been prepared for the use of Marking Examiners. Some changes would be made according to the views presented at the Chief Examiners' Meeting. The marking scheme which were used in the evaluation panels after upgrading at the instructional meeting have been uploaded to the website of Department of Examinations and can be downloaded now for using them to support the teaching learning process after considering the request that was made to make them available for other teachers as well.

Buddhism
English
Sinhala

Saivaneri
Tamil

Sinhala Language & Litt.
Sinhala

Tamil Language & Litt.
Tamil

English Language
English

Mathematics
English
Sinhala
Tamil

History
English
Sinhala
Tamil

Science
English
Sinhala

Music (Oriental)
Sinhala

Music (Western)
English

Music (Carnatic)
Tamil

Art
Sinhala
Tamil


Dancing (Oriental)
Sinhala

Dancing (Bharatha)
Tamil

Appr. Of English Lit. Text
English

Appr. Of Sinhala Lit. Text
Sinhala

Appr. Of Tamil Lit. Text
Tamil

Drama & Theatre (Sinhala)
Sinhala

Drama & Theatre (Tamil)
Tamil

Business & Acct. Studies
Sinhala
Tamil

Geography
English
Sinhala
Tamil

Civic Education
English
Sinhala
Tamil

Entrepreneurship Stud.
Sinhala

Second Language (Sinhala)
Sinhala

Second Language (Tamil)
Tamil

Pali
Sinhala

French
English

German
English

Hindi
Sinhala

Japanese
English

Infor. & Comm. Technology
English
Sinhala
Tamil


Agri. & Food Technology
Sinhala
Tamil

Aquatic Bio. Technology
Sinhala
Tamil


Arts & Crafts
Sinhala
Tamil

Home Economics
Sinhala
Tamil

Health & Physical Educat.
English
Sinhala
Tamil

Commu. & Media Studies
Sinhala
Tamil

Ele. Writing & Short. Sin
Sinhala

Ele. Writing & Short. Tam
Tamil

Click Below for Exam Department Post


Guru Gedara TV Time Table (15 to 21 June, 2020 )
June 15, 2020

Guru Gedara TV Time Table (15 to 21 June, 2020 )


Guru Gedara TV Time Table
9th Week (15 June to 21June 2020)
ගුරු ගෙදර අධ්‍යාපන නාලිකා කාලසටහන
குருகுலம் கல்வி அலைவரிசை : நேர அட்டவணை

Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான  பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for 

Click Below for Their Official You Tube Channel

08/06/2020

Guru Gedara TV Time Table (08 June to 14 June, 2020)
June 08, 2020

Guru Gedara TV Time Table (08 June to 14 June, 2020)



Guru Gedara TV  Time Table

8th Week (08 June to 14 June 2020)

ගුරු ගෙදර අධ්‍යාපන  නාලිකා කාලසටහන

குருகுலம் கல்வி அலைவரிசை  : நேர அட்டவணை

Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான  பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for first three week videos and study materials

Click Below for Nenasa Educational Mobile App

04/06/2020

GCE A/L Exam Paper Structure  (2019 Onward)

30/05/2020

Guru Gedara TV Time Table
May 30, 2020

Guru Gedara TV Time Table


Guru Gedara TV  Time Table

7th Week (01 June to 07 June 2020)

ගුරු ගෙදර අධ්‍යාපන  නාලිකා කාලසටහන

குருகுலம் கல்வி அலைவரிசை  : நேர அட்டவணை

Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான  பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for first three week videos and study materials

Click Below for Nenasa Educational Mobile App

27/05/2020

Guru Gedara TV Channel Time Table (6th Week) 25 may to 31 May
May 27, 2020

Guru Gedara TV Channel Time Table (6th Week) 25 may to 31 May




Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான (25.05.2020 to 31.05.2020) பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for first three week videos and study materials

Click Below for Nenasa Educational Mobile App
University Application : Closing Date June 02

20/05/2020

Extra Reading Books : GCE A/L Technical Stream Students
May 20, 2020

Extra Reading Books : GCE A/L Technical Stream Students


Education Publication department has released a series of books for GCE A/L Technical Stream Students. Students can download this book freely. Books available in Sinhala and Tamil Medium

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව අ.පො.ස. උසස් පෙළ තාක්ෂණ සිසුන් සඳහා පොත් මාලාවක් නිකුත් කර තිබේ. සිසුන්ට මෙම පොත නොමිලයේ බාගත කළ හැකිය. සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් පොත් ලබා ගත හැකිය.

கல்வி வெளியீட்டுத் திணைக்களத்தினால் க.பொ.த. உயர்தர தொழினுட்பத்துறை மாணவர்களுக்கான மேலதிக வாசிப்பு நூல்கள் வெளியிடப்பட்டுள்ளன. மாணவர்கள் இலவசமாக இவற்றை தரவிறக்கம் செய்து கொள்ளலாம். சிங்களம் மற்றும் தமிழ் மொழிமூலங்களில் இவற்றைப் பெற்றுக் கொள்ளலாம்.

Click Below link and select the grade and medium to download the books


Available book for now (Keep browsing these sites for more books)




17/05/2020

Virtual Class for GCE A/L 2020 Students
May 17, 2020

Virtual Class for GCE A/L 2020 Students



ශ්‍රී ලාංකීය ජාතික ඩිජිටල් ජීවන රටාවේ පෙර ගමන්කරු, ශ්‍රී ලංකා ටෙලිකොම් සහ STEM UP ACADEMY මූලිකත්වයෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණදීමට සූදානමින් සිටින දැයේ දූ දරුවන් උදෙසා වූ සුවිශේෂී ඉගැන්නුම් ⁣ක්‍රමවේදය. මෙම ඉගැන්නුම් සැසි සමග සම්බන්ධ වීමට දැන්ම ලියාපදිංචි වන්න...

Terms & Conditions
Registered applicants are allowed to join webinars on a first come first serve basis.
All contents of the webinars are rights protected to SLT and any type of reproduction is illegal.
Use of webinar portal and registration platform is governed by terms and condition and privacy policy of www.slt.lk


Click Below for Register
Time Table : Guru Gedara Channel (5th Week) 18 May to 24 May
May 17, 2020

Time Table : Guru Gedara Channel (5th Week) 18 May to 24 May



Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான (18.05.2020 - 24.05.2020) பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for first three week videos and study materials

Click Below for Nenasa Educational Mobile App
Calculators for GCE A/L Exam
May 17, 2020

Calculators for GCE A/L Exam



Sri Lanka’s exams chief has permitted the usage of normal calculators for certain subjects during the state Advanced Level exam.

“Scientific calculators won’t be allowed. We will only permit non programmable calculators,” Sanath Pujitha, the commissioner general of the examinations department told News1st.

He noted that calculators could be used by candidates sitting for the 
Accounting
Engineering technology
bio systems technology, and 
science for technology subjects.

පහත සඳහන් විෂයයන් හතර සඳහා සාමාන්‍ය කැල්කියුලේටර භාවිතා කළ හැකි බව නිවේදනය කර ඇත.
Accounting
Engineering technology
bio systems technology, and 
science for technology subjects.

க.பொ.த உயர்தர பரீட்சையில் கல்குலேட்டர் பாவிப்பது தொடர்பாக News 1st இற்கு பரீட்சை ஆணையாளர் நாயகம் வழங்கிய அறிவித்தலின் பிரகாரம்,

பின்வரும் நான்கு பாடங்களுக்கு, சாதாரண கல்குலேட்டர்கள் பயன்படுத்தப்படலாம் என அறிவிக்கப்பட்டுள்ளது.

Accounting 
Engineering Tech 
Bio System Tech 
Science for Tech

14/05/2020

Message to GCE A/L Students  (2016,17,18 Batches)
May 14, 2020

Message to GCE A/L Students (2016,17,18 Batches)



Closing Date extended for Interest free loan scheme for GCE A/L Students. Students who have not selected state universities can apply for this to carry on their higher studies in private educational institutes
අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා පොලී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා අවසන් දිනය දීර්ග කර ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට තෝරා නොගත් සිසුන්ට පෞද්ගලික අධ්‍යාපන ආයතනවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා මේ සඳහා ඉල්ලුම් කළ හැකිය
க.பொத. உயர்தரம் சித்தியடைந்து, அரச பல்கலைக்கழகங்களுக்கு தெரிவு செய்யப்படாத மாணவர்கள், தமது உயர் கல்வி பாடநெறிகளை அரச சார்பற்ற நிறுவனங்களில் தொடர்வதற்காக அரசாங்கத்தினால் வழங்கப்படும் வட்டியற்ற கடனுதவித் திட்டத்திற்கான விண்ணப்ப கால எல்லை நீடிக்கப்பட்டுள்ளது.

Closing Date 20 May 2020

Click Below for Details

Applicants can forward inquiries to the officers via 011.2879724, 011-2879722, 011-2879719 and 011-2879718

12/05/2020

Closing Date Extended : GCE A/L Exam Application
May 12, 2020

Closing Date Extended : GCE A/L Exam Application



උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේ කාල සීමාව 2020.05.15 දින වේ. உயர்தர பரீட்சை விண்ணப்பிக்கும் கால எல்லை 2020.05.15  வரை நீடிக்கப்பட்டுள்ளது.

Applications are invited for GCE A/L examination 2020 from department of Examination.
Closing Date 02.03.2020  04.05.2020   2020.05.15

For Private Candidate
  • Application will be accepted till 15.05.2020
  • Applicant should read the instruction well before applying online.
  • Should applied via online and the copy should be forwarded to exam department
  • Only the Applicant who has got the leaving certificate from school, can apply.
Click Below for Instruction
In Sinhala
In Tamil

Click Below to apply Online
Online Application

GCE A/L Application Closing Date has been extended to 04 May 2020. Private candidates can apply till 15.05.2020
Exam Department.
Online Application Form  for GCE (A/L) in Government Schools Ministry of Education
May 12, 2020

Online Application Form for GCE (A/L) in Government Schools Ministry of Education




Before Applying to Online Application, Make sure these three
1. Your Stream (which stream you going to apply for)
2. Subject (What are the subject you wish to do)
3. Schools (Name of the school, Zone of the School and the Province)
and you need your O/L Index No and Your Date of Birth to login this system.

Click Below for Subject Selection Circular

අයදුම් කිරිමට උපදෙස්
  • මෙම පද්ධතිය ඔස්සේ එක් සිසුවෙකුට පාසල් 10ක් අයදුම්කළ හැකිය
  • එක් එක් පාසල සඳහා වෙන් වෙන් වශයෙන් අයදුම්පත් යොමුකළ යුතුය.
  • අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2020/06/12 වේ.
  • අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමු කරනු ඇත.
  • සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවීමක් ලද හොත් ඔබගේ සහතික පත්‍ර සහ අනෙකුත් අදාළ ලියකිවිලි සමඟ සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් විය යුතුය.
  • සිංහල හෝ දෙමළ භාෂාවෙන් තොරතුරු ඇතුළත් කිරිමේදි Unicode අකුරු භාවිතා කරන්න.
  • අයදුම්පත් යොමු කිරිමෙන් පසු ඔබට යොමු අංකයක් ලැබෙනු ඇත. (අවශ්‍යතාවකදි භාවිතය සඳහා එය සටහන් කරගන්න).
  • අයදුම්පත් ඉදිරිපත් කිරිම සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතහොත් පහත දුරකථන අංක අමතන්න.
    • තාක්ෂණික ගැටලු- 071-8433034
    • වෙනත් ගැටලු- 071-3251503
Click Below for Online Application

விண்ணப்பிப்பது குறித்த அறிவுரை
  • இந்த முறையின் கீழ் ஒரு மாணவர் 10 பாடசாலைகளுக்கு விண்ணப்பிக்கலாம்
  • ஒவ்வொரு பாடசாலைக்கும் தனித்தனியாக விண்ணப்பங்கள் அனுப்பப்பட வேண்டும்.
  • விண்ணப்பங்களை ஏற்றுக்கொள்வதற்கான இறுதித்திகதி 2020/06/12
  • கல்வி அமைச்சு இந்த விண்ணப்பங்களை அந்தந்த பாடசாலைகளின் அதிபர்களுக்கு அனுப்பும்.
  • நேர்முகபரீட்சைக்கு அழைக்கப்பட்டால் உங்கள் சான்றிதழ்கள் மற்றும் பிற உரிய ஆவணங்களுடன் நீங்கள் தோற்ற வேண்டும். விண்ணப்பத்தை சமர்ப்பித்த பிறகு நீங்கள் தொடர்புக்கான குறியெண்ணை பெறுவீர்கள். (தேவையின் போது அதை பயன்படுத்துங்கள்)
  • சிங்களம் அல்லது தமிழ் மொழியில் தகவல்களை உள்ளிடும் போது unicode எழுத்தை பயன்படுத்துக.
  • விண்ணப்பம் அனுப்புவது தொடர்பாக யாதும் பிரச்சனை இருப்பின் கீழ் காணும் தொலைபேசி இலக்கத்தை அழைக்கவும்
    • தொழினுட்ப – 071-8433034
    • பிற -071-3251503
Click Below for Online Application
 
INSTRUCTIONS
  • A student can apply for 10 schools Under this system
  • Applications should be sent to each school separately.
  • The deadline to accept applications is 2020/06/12
  • The Ministry of Education will forward these applications to the Principals of the respective schools.
  • If called for interview, You should participate along with your certificates and other relevant documents.
  • Use Unicode fonts to insert details in Sinhala and Tamil languages
  • You will receive a reference number after submitting the application. (Write it down for use when needed)
  • For any assistance required in submitting applications please call following numbers
    • Technical - 071-8433034
    •  Other - 071-3251503
Click Below for Online Application
 

10/05/2020

Time Table : Guru Gedara Educational TV Channel (4th Week) 11 May to 17 May
May 10, 2020

Time Table : Guru Gedara Educational TV Channel (4th Week) 11 May to 17 May



Time Table of Guru Gedara Educational TV Channel for fourth week has been released. Channel Eye telecast this educational programme for Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums. 

Grade V Scholarship, GCE O/L and GCE A/L Students in Sinhala and Tamil Mediums should use this TV Programme. Teachers and parents should guide the students according to the given Time Table

තෙවන සතිය සඳහා ගුරු ගෙදර අධ්‍යාපන රූපවාහිනී නාලිකාවේ කාලසටහන නිකුත් කර ඇත. මෙම වැඩසටහන 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ සිසුන් සඳහා විකාශය වේ.

குருகுலம் கல்வி தொலைக்காட்சி அலைவரிசையின் எதிர்வரும் வாரத்திற்கான (04.05.2020 - 10.05.2020) பாட நேர அட்டவணை வெளியிடப்பட்டுள்ளது. தரம் 5 புலமைப் பரிசில் மாணவர்கள், க.பொ.த சாதாரண தரம் மற்றும் உயர்தர மாணவர்கள் இச்சந்தர்ப்பத்தைப் பயன்படுத்திக் கொள்ளவும்.

Click Below for the Time Table

Click below for first three week videos and study materials

Click Below for Nenasa Educational Mobile App

07/05/2020

E Learning Programme for students : Nutrition and wellness
May 07, 2020

E Learning Programme for students : Nutrition and wellness



ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් මිලියන 4.5 කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, විද්‍යුත් ඉගෙනුම් විශේෂ නව වැදගත්කමක් ලබා ගෙන ඇත. මෙම කාලය තුළ පෝෂණය, සෞඛ්‍යය, ආහාර සුරක්‍ෂිතතාවය සහ සනීපාරක්ෂාව පිළිබඳව තම දරුවන්ට ඉගැන්වීමට දෙමාපියන්ට උපකාර කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ලේ විසින් දිගු කලක් තිස්සේ ක්‍රියාත්මක වන නෙස්ලේ හෙල්දි කිඩ්ස් වැඩසටහනේ විද්‍යුත් ඉගෙනුම් සංස්කරණයක් දියත් කර තිබේ. රජයේ පාසල්වල විෂය බාහිර විෂයයක් ලෙස   උගන්වනු ලබන මෙම වැඩසටහන පාසල් ළමුන් අතර පෝෂණය හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් පිළිබඳව දැනුවත් කිරීම අරමුණු කරයි. එය සත්කාරකත්වය දරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු නිල ‘පෝෂණය හා සුවතාවය’ (පොෂනායි සුවඩිවියායි) ඉ-ඉගෙනුම් වැඩසටහනයි.

ඉ-ඉගෙනුම් වැඩසටහන නවීන, අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් ශෛලියකින් සමන්විත වන අතර, පාසැල් විෂය මාලාවට සහාය වීම සඳහා අන්තර්ගතය ආකර්ශනය කර ඇත. එය මොඩියුල හයකින් සමන්විත වන අතර, එක් එක් අවසානයේ තක්සේරුවක් ඇති අතර එය භාෂා තුනෙන්ම ලබාගත හැකිය. 60% ට වඩා ලකුණු ලබා ගත් අයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිල සහතිකයක් ලැබෙනු ඇත.
  1. ආහාර හා පෝෂ්‍ය පදාර්ථ
  2. පෝෂණය හා සම්බන්ධ සෞඛ්‍ය ගැටළු
  3. ආහාරවල සුරක්ෂිතතාවය හා සනීපාරක්ෂාව
  4. වැරදි ආහාර පුරුදු හා ක්‍රියාකාරකම්ආ
  5. හාර සැකසිමේ දි සිදුවන පෝෂණ හානි
  6. ඔබේ පෝෂණ තත්ත්වය හඳුනා ගන්න

Source : Daily News 07.05.2020

Click Below for Elearning Programme

தற்போதைய சூழ்நிலையில் 4.5 மில்லியன் பாடாசலை மாணவர்கள் வீட்டில் இருக்கின்றனர். நிகழ்நிலை கற்றலானது முக்கிய இடத்தை வகித்துக் கொண்டிருக்கும் இக்காலத்தில், போசணை, ஆரோக்கியம், உணவு பாதுகாப்பு என்பவற்றை பெற்றோர்கள் மூலம் மாணவர்கள் கற்றுக்கொள்ள கல்வி அமைச்சு மற்றும் நெஸ்லே நிறுவனம் இணைந்து நிகழ்நிலை கற்றல் வள மூலம் ஒன்றை உருவாக்கியுள்ளது.


மாணவர்களிடத்தில் ஆரோக்கிய வாழ்க்கை முறையை விருத்தி செய்து கொள்ளும் நோக்கத்துடன் உருவாக்கப்பட்ட இம்முறைமை இலங்கை பாடசாலைகளில் மேலதிக பாடவிதானத்துடன் இணைக்கப்பட்டு கற்பிக்கப்படுகின்றது. 

6 அத்தியாயங்களின் கீழ் மதிப்பிடப்படும் இந்த பயிற்சியின் இறுதியில், 60 % க்கு மேற்பட்ட புள்ளிகளை பெறும் மாணாக்கருக்கு கல்வி அமைச்சின் மூலம் சான்றிதழ்கள் வழங்கப்படும்.
  1. உணவும் போஷாக்கும்
  2. போஷாக்கு தொடர்பான தேக ஆரோக்கிய விளைவுகள் 
  3. உணவுப் பாதுகாப்பும் சுகாதாரமும் 
  4. தவறான உணவுப்பழக்க வழக்கங்கள் 
  5. உணவுப் பதப்படுத்தலினால் ஏற்படும் சத்து இழப்புக்கள் 
  6. உங்களின் போஷாக்கு நிலையை அறிந்து கொள்ளல்
நிகழ்நிலை கற்றல் மூலத்திற்கு பின்வரும் இணைப்பை அழுத்தவும் 


Popular

Recent

Ad

Learning Materials for Students