Breaking

Search This Blog

Showing posts with label Gazette. Show all posts
Showing posts with label Gazette. Show all posts

10/01/2020

Important Notices on this week gazette (09.01.2020)
January 10, 2020

Important Notices on this week gazette (09.01.2020)


Here we have listed the important Notices on this week gazette paper. For Full Details please click the links at bottom and downlaod the gazette

රාජ්‍ය සේවා කොමිෂන් සභාවබුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යාංශයට අයත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරි තනතුර සඳහා විවෘත පදනම මත බඳවා ගැනීම

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2020

ජාතික සමාජ සංවර්ධන ආයතනයජාතික සමාජ සංවර්ධන ආයතනය 2020 වර්ෂයේ පහත සඳහන් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • සමාජ වැඩ පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව (සිංහල/ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය)
  • සමාජ වැඩ පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල හා දෙමළ මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ උසස් ඩිප්ලෝමා පාඨමාලාව (සිංහල/ඉංග්‍රීසි හා දෙමළ මාධ්‍ය)
  • උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • ළමා ආරක්ෂණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • වෘද්ධ විද්‍යාව හා වැඩිහිටි රැකවරණය පිළිබඳ ඩිප්ලෝමාපාඨමාලාව
  • සමාජ රැකවරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව
  • සමාජ වැඩ පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • උපදේශනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව
  • ළමුන් කේන්ද්‍රීය ප්‍රජා සංවර්ධනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව

அரசாங்க சேவைகள் ஆணைக்குழு

பௌத்தசாசன, கலாசார மற்றும் மத அலுவல்கள் அமைச்சைச் சேர்ந்த தொல்பொருள் திணைக்களத்தின் நிறைவேற்று சேவைகள் வகுதியின் சட்ட அலுவலர் பதவிக்காக திறந்த அடிப்படையில் ஆட்சேர்ப்புச் செய்தல


தேசிய சமூக அபிவிருத்தி நிறுவனம
தேசிய சமூக அபிவிருத்தி நிறுவனத்தினால் 2020 ஆம் ஆண்டிற்கான பின்வரும் பாடநெறிகளுக்காக விண்ணப்பங்கள் கோரப்படுகின்றன

  • சமூகப்பணி முதுமாண
  • சமூகப்பணி உயர் டிப்ளோமா
  • உளவளத்துணை உயர் டிப்ளோமா

  • உளவளத்துணை டிப்ளோமா பாடநெறி
  • சிறுவர் பாதுகாப்பு டிப்ளோமா பாடநெறி
  • முதியோர் பராமரிப்பு டிப்ளோமா பாடநெறி
  • சமூகப்பராமரிப்பு டிப்ளோமா பாடநெறி

  • சமூகப்பணி சான்றிதழ் கற்கைநெறி
  • உளவளத்துணை சான்றிதழ் கற்கைநெறி
  • சிறுவர்களை மையப்படுத்திய சமுதாய அபிவிருத்திச் சான்றிதழ் கற்கைநெறி 

Click Below for Gazette
Sinhala
Tamil



20/12/2019

Important Notices on this week gazette (20.12.2019)
December 20, 2019

Important Notices on this week gazette (20.12.2019)

  


Important Notifications on  This Week Gazette ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම් வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள் (20.12.2019),Important Notifications on  This Week Gazette ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම් வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள் (20.12.2019)

Here we have listed the important notices from this week gazette. For Detail information please refer the gazette paper. You can download the gazette paper. Links are given at the bottom of this post.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු - ගාල්ල දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න, මරණ හා විවාහ/ අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු - රත්නපුර දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න, මරණ හා විවාහ/ අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු - කෑගල්ල දිස්ත්‍රික්කය

රාජ්‍ය සේවා කොමිෂන් සභාව
අංක 1877/27 දරණ 2014.08.28 දිනැති ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවා ව්‍යවස්ථාවේ 11.2 වගන්තිය යටතේ ශී්‍ර ලංකා විද්‍යාත්මක සේවයේ ෂ ශ්‍රේ‚යේ පුරප්පාඩු පිරවීම

නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය
තාක්ෂණ/ කාර්මික විද්‍යාලයන්හි පැවැත්වෙන ජාතික වෘත්තීය සුදුසුකම් ම්ටටම් 5 සහ 6 (NVQ 5/6) ඩිප්ලෝමා මට්ටමේ පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම - 2020

பதிவாளர் நாயகம் திணைக்களம்
பிறப்பு, இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - காலி மாவட்டம

பதிவாளர் நாயகம் திணைக்களம்
பிறப்பு, இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - இரத்தினபுரி மாவட்டம்

பதிவாளர் நாயகம் திணைக்களம்
பிறப்பு, இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - கேகாலை மாவட்டம்

அரசாங்க சேவைகள் ஆணைக்குழு
2014.08.28 ஆந் திகதிய 1877ஃ 27 ஆம் இலக்க வர்த்தமானியின் இலங்கை விஞ்ஞான சேவைப் பிரமாணத்தின் 11.2 ஆம் பிரிவின் கீழ் இலங்கை விஞ்ஞான சேவையின் ஐ ஆம் தரத்துக்கான வெற்றிடங்களை நிரப்புதல

திறன்கள் அபிவிருத்தி, வேலைவாய்ப்பு மற்றும் தொழில் உறவுகள் அமைச்சு - தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்
தொழில்நுட்பவியல் ஃ தொழில்நுட்பக் கல்லூரிகளில் நடைபெறும் தேசிய தொழில் தகைமை மட்டம் 5 மற்றும் 6 (NVQ 5ஃ6) டிப்ளோமா மட்ட பாடநெறிகளுக்கு மாணவர்களை சேர்த்துக்கொள்ளல் - 2020
Click Below for Gazette Paper 20.12.2019
Important Notifications on  This Week Gazette ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම් வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள் (20.12.2019)

06/12/2019

Important Notices on Today's Gazette (06/12/2019)
December 06, 2019

Important Notices on Today's Gazette (06/12/2019)

Important Notifications on This Week Gazette,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்(06.12.2019),Important Notifications on This Week Gazette,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்(06.12.2019)

Here we have listed the important notices from thsi week gazette. You can refer the gazette for further details. You can download it. Links are given at the bottom.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 
වෛද්‍ය කර්මය සඳහා වූ පරිපූරක වෘතින්ගේ සේවාවේ සහ අතුරු වෛද්‍ය සේවාවේ තනතුරු සඳහා සේවා මුක්ත ත්‍රිවිධ හමුදා නිලධාරීන් බඳවා ගැනීම

අධ්‍යාපන අමාත්‍යාංශය 
ශ්‍රීලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා වූ දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

ශ්‍රීලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 
ආධුනිකයින් බඳවා ගැනීම

சுகாதார, போசணை மற்றும் சுதேசிய வைத்திய அமைச்சு
மருத்துவ விடயங்களுக்கான நிறைவுகாண் தொழில்வல்லுநர் சேவையின் மற்றும் துணை மருத்துவ சேவையின் பதவிகளுக்கு சேவையிலிருந்து விலகிய முப்படை அலுவலர்களை ஆட்சேர்ப்பு செய்தல்

கல்வி அமைச்சு
இலங்கை கல்வி நிர்வாக சேவை உத்தியோகத்தர்களுக்கான இரண்டாவது வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை

Click Below for the Gazette 
(Online version available after the update process)

29/11/2019

Important Notices on Today's gazette (29.11.2019)
November 29, 2019

Important Notices on Today's gazette (29.11.2019)


Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019),Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019),Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019)


Here we have listed the important notices from this week (29.11.2019) gazette. For Detail infomation please refer the gazette paper. You can download the gazette paper too. Links are given at the bottom.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 

  • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
  • කළුතර දිස්ත්‍රික්කය


අධිකරණ සේවා කොමිෂන් සභාව 

  • වකුෆ් විනිශ්චයාධිකාරයට සභාපති හා සාමාජිකයන් බඳවා ගැනීම
  • ශ්‍රීලංකා වෘත්තීය පුහුණු අධිකාරිය 


ශ්‍රීලංකා කොරියා ඔරුගොඩවත්ත ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ  ඩිප්ලෝමා සඳහා බඳවා ගැනීම

  • Automobile Technology
  • Welding Technology
  • Electronic Technology
  • Mechatronics Technology
  • Automation and Robotics Technology
  • CNC Technology
  • Refrigeration and air condition technology
  • Pneumatic and hydraulic Technology
  • Electrical Technology

ශ්‍රීලංකා මුද්‍රණ ආයතනය 

  • graphics multimedia සහ මුද්‍රණ පාඨමාලා
  • Computer Graphic Deasign
  • Web Designing
  • Non Linear Editing
  • Digital Animation
  • Computer Hardware and assembly
  • book binding and finishing


பதிவாளர் நாயகம் திணைக்களம் 

  • முஸ்லிம் விவாகம் பதிவு செய்தல் பதிவாளர் பதவி களுத்துரை மாவட்டம் 


நீதிச்சேவை ஆணைக்குழு

  • வக்பு நியாய சபைக்கு தலைவர் மற்றும் அங்கத்தவர்  நியமனம் செய்தல்


இலங்கைப் பரீட்சை திணைக்களம் 

  • அறநெறி பாடசாலை இறுதிச் சான்றிதழ் பரீட்சை இந்து சமயம்


Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019),Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019),Important Notifications on This Week Gazette ,ගැසට් පත්‍රයේ වැදගත් දැන්වීම්,வர்த்தமானியில் முக்கியமான அறிவிப்புகள்,(29.11.2019

22/11/2019

Important Notifications on This Week Gazette (22.11.2019)
November 22, 2019

Important Notifications on This Week Gazette (22.11.2019)


Here we have listed the important notices from this week gazette paper (22.11.2019). For Details information Please refer the gazete. You can download the soft copy. Links are given at the bottom of this page.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න මරණ හා විවාහ/ අතිරේක විවාහ (උඩරට/ සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
මහනුවර දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න මරණ හා විවාහ/ අතිරේක විවාහ (උඩරට/ සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
අම්පාර දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
අතිරේක විවාහ (පොදු) රෙජිස්ට්‍රාර් තනතුරු  - අම්පාර දිස්ත්‍රික්කය
අයදුම්පත්‍ කැඳවීමේ දැන්වීම අවලංගු කිරීම

කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය
වාරිමාර්ග අංශයේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා  ගණයේ අමාත්‍යාංශයගත ලිපිකරු සේවයේ iii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
 ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය 
graphics multimedia සහ මුද්‍රණ පාඨමාලා


සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
 ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයේ පළමුවන ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම



பதிவாளர் நாயகம் திணைக்களம்

பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் (கண்டிய/ பொது) பதிவாளர் பதவி கண்டி மாவட்டம்

பதிவாளர் நாயகம் திணைக்களம்

பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் (கண்டிய/ பொது) பதிவாளர் பதவி 
கண்டி மாவட்டம்

பதிவாளர் நாயகம் திணைக்களம்
பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் (கண்டிய/ பொது) பதிவாளர் பதவி
அம்பாறை மாவட்டம்

பதிவாளர் நாயகம் திணைக்களம்

மேலதிக விவாக பொது பதிவாளர் பதவி அம்பாரை மாவட்டம்
அறிவித்தலை இரத்து செய்தல்

சுகாதார போசனை மற்றும் சுதேச வைத்திய அமைச்சு
இலங்கை ஆயுர்வேத மருத்துவ சேவையின் முதலாம் தரத்துக்கு பதவி உயர்த்துவதற்காக விண்ணப்பங்கள் கோரல்

Click Below for the Gazette (22.11.2019)

15/11/2019

Important Notices from this week gazette (15.11.2019)
November 15, 2019

Important Notices from this week gazette (15.11.2019)


Here we have listed teh important notices fro this week Gazette Paper. For full details, Click the links given at the bottom to download the gazette paper.

සංශෝධනයයි 
කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 
තාක්ෂණික විද්‍යාලවල/ කාර්මික විද්‍යාලවල  පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීම 

අධ්‍යාපනය අමාත්‍යාංශය 
ශ්‍රීලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III වන ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය 

ශ්‍රීලංකා වෘත්තීය පුහුණු ආයතනය 
ජාතික වෘත්තීය පුහුණු ආයතනය - රත්මලාන  පාඨමාලා සඳහා බඳවා ගැනීම 

ශ්‍රීලංකා මුද්‍රණ ආයතනය 
ග්‍රැෆික්ස් , මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා

திருத்தம்தொழில் நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்தொழில்நுட்பவியல் கல்லூரிகளில்ஃ தொழில்நுட்பக் கல்லூரிகளில் நடாத்தப்படும் பாடநெறிகளுக்கு மாணவர்களை அனுமதித்தல் - 2020

கல்வி அமைச்சுஇலங்கை ஆசிரியர் கல்வியியலாளர் சேவையின் III ஆம் தரத்தின் உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2019 (II)


Click Below for the gazette (15.11.2019)

01/11/2019

Important Notices from this week gazette (01.11.2019)
November 01, 2019

Important Notices from this week gazette (01.11.2019)

.
Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019)

Here we have listed the important notices from this week  government gazette on 01st of November,2019. For Full Details refer the gazette paper. You can download thte gazette via he links which are given at the bottom of this post. 


  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුරු
      • කළුතර දිස්ත්‍රික්කය
  • රෙජිස්ඨාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු නුවරඑළිය දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ටාර් තනතුරු මහනුවර දිස්ත්‍රික්කය
  • ශ්‍රී ලංකා නාවික හමුදාව
    • ශ්‍රී ලංකා නිත්‍ය/   ස්වේච්ඡා නාවික හමුදාවේ ශිල්පීය අංශයේ (සිවිල් ඉංජිනේරු) නාවිකයන් පිරිමි සඳහා පුරප්පාඩු
  • ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 
    • ඉස්ලාම් ආගමික අහදියා,අල් කුර්ආන්  පාසල් සඳහා වූ අවසන් සහතික පත්‍ර විභාගය
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் பதிவாளர் பதவி
      • களுத்துறை மாவட்டம் 
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவு செய்தல் பதிவாளர் பதவி
      • நுவரெலியா மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம்( கண்டிய/ பொது) பதிவாளர் பதவி
      • கண்டி மாவட்டம்
  • இலங்கை கடற்படை 
    • இலங்கை நிரந்தரக் கடற்படையின் கைவினைப் பகுதியில் கடற்படை வீரர்களுக்கான வெற்றிடங்கள்
  • இலங்கை பரீட்சைத் திணைக்களம்
    • இஸ்லாமிய சன்மார்க்க அஹதிய்யா, அல்குர் அல்குர்ஆன் பாடசாலை இறுதிச் சான்றிதழ் பரீட்சை
Click Below for the Gazette
01.11.2019

Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019),Important Notices from this week gazette (01.11.2019)

25/10/2019

Important Notices on this week gazette (25.10.2019)
October 25, 2019

Important Notices on this week gazette (25.10.2019)

Here we have listed the important notices on this week gazette. For Detail information read the gazette. You can download the gazette, Links are given at the bottom of this post.
(Online gazette available, after the online version updated)

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 

  • අනුරාධපුර දිස්ත්‍රික්කය
  • කළුතර දිස්ත්‍රික්කය
  • ගම්පහ දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
උප්පැන්න,මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුරු 
  • ගාල්ල දිස්ත්‍රික්කය
  • කොළඹ දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 

උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු

  • කුරුණෑගල දිස්ත්‍රික්කය
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 

දෙමළ භාෂාවෙන් උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ සාමාන්‍ය රෙජිස්ට්‍රාර් තනතුරු 

  • කොළඹ දිස්ත්‍රික්කය
ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය


සාමාන්‍යාධිකාරී තනතුර


රාජ්‍යසේවා කොමිෂන් සභාව

ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් ජේෂ්ඨතාවය හා කුසලතාවය මත විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීම


කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 

බාහිර දේශක උපදේශක සඳහා බාහිර සම්පත් දායකයින් ලියාපදිංචි කිරීම


කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව 

තාක්ෂණ විද්‍යාල වල කාර්මික විද්‍යාල වල පැවැත්වෙන පාඨමාලා සඳහා සිසුන් ඇතුලත් කර ගැනීම


ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව 

දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය


பதிவாளர் நாயகம் திணைக்களம் 

பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் பொது பதிவாளர் பதவி

  • காலி மாவட்டம்
  • கொழும்பு மாவட்டம்
பதிவாளர் நாயகம் திணைக்களம் 

தமிழ் மொழி மூலம் பிறப்பு இறப்பு மற்றும் மேலதிக விவாகம் பதிவாளர் பதவி 

  • கொழும்பு மாவட்டம்
பதிவாளர் நாயகம் திணைக்களம்

முஸ்லிம் விவாகம் பதிவுசெய்தல் பதிவாளர் பதவி

  • கம்பஹா மாவட்டம் 
  • களுத்துறை மாவட்டம் 
  • அனுராதபுரம் மாவட்டம்


பதிவாளர் நாயகம் திணைக்களம்

பிறப்பு இறப்பு பதிவாளர் பதவி 

  • குருநாகல் மாவட்டம்
அரசாங்க சேவை ஆணைக்குழு

இலங்கை கட்டடக் கலைஞர் சேவையின் முதலாம் தர அலுவலர்களை மூப்பு நிலை மற்றும் திறமை அடிப்படையில் விசேட தரத்துக்கு பதவி உயர்த்துவதற்கு விண்ணப்பம் கோரல்



தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்


வெளிவாரி விரிவுரையாளர்கள் போதனாசிரியர்களாக வெளிவாரி வளவாளர்கள் பதிவுசெய்தல்


தொழில்நுட்பக் கல்வி மற்றும் பயிற்சித் திணைக்களம்


தொழிநுட்பவியல் கல்லூரிகள் தொழிநுட்பக் கல்லூரியில் நடத்தப்படும் கற்கை நெறிகளுக்கு மாணவர்களை அனுமதித்தல்
Click Below for the gazette




18/10/2019

Important Notices  on This week 18.10.2019 Gazette
October 18, 2019

Important Notices on This week 18.10.2019 Gazette

Here we have listed the important notification from the gazette paper wgich was published on 18.10.2019. For full details you need to refer the gazette paper. The links to download the gazette papers are given at the bottom of this paper.


1. ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශිල්පිය අංශයේ නාවිකයින් සදහා පුරප්පාඩු
2. Aquinas college of higher studies
  • වැවිලි කළමනාකරණ ඩිප්ලෝමා
  • කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා 
  • සත්ත්ව පාලනය ඩිප්ලෝමා 
  • මල් වගාව හා උද්‍යාන අලංකරණ ඩිප්ලෝමා 
  • ආහාර විද්‍යාව සහ තාක්ෂණය ඩිප්ලෝමා
3. ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උළෙල 2020සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව
4. අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

5. අධ්‍යාපන අමාත්‍යාංශය
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 3 වන පන්තියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය

1 இலங்கை நிரந்தரக் கடற்படையின் கைவினை பகுதியில் கடற்படை வீரர்களுக்கான வெற்றிடங்கள



2 கல்வி அமைச்சு

இலங்கை அதிபர் சேவையின் வகுப்பு IIஐச் சேர்ந்த உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்காண்
தடைதாண்டல் பரீட்சை- 2019



3 கல்வி அமைச்சு

இலங்கை அதிபர் சேவையின் வகுப்பு III உத்தியோகத்தர்களுக்கான வினைத்திறன்காண்
தடைதாண்டல் பரீட்சை - 2019



4 கலாசார அலுவல்கள் திணைக்களம்

வானொலி அரச விருது விழா - 2020



Click Below for Gazette Paper

11/10/2019

Important Notices from this week Gazette (11.10.2019)
October 11, 2019

Important Notices from this week Gazette (11.10.2019)

Important Notices from this week Gazette (11.10.2019),இந்த வாரம் வர்த்தமானியில் இருந்து முக்கியமான அறிவிப்புகள் (11.10.2019),,මෙම සතියේ ගැසට් පත්‍රයේ (2016.10.11 දින) වැදගත් දැන්වීම්,Important Notices from this week Gazette (11.10.2019),இந்த வாரம் வர்த்தமானியில் இருந்து முக்கியமான அறிவிப்புகள் (11.10.2019),,මෙම සතියේ ගැසට් පත්‍රයේ (2016.10.11 දින) වැදගත් දැන්වීම්,

Here we have listed the important notices from this week gazette on 11.10.2019. For further detail information, you need to refer the gazette paper. To get the gazette paper please click the links given at the bottom of this post. Usually Online Gazette paper is published after 8 am.

Just one main notification on this week gazette

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
මුස්ලිම්  විවාහය ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුර
මහනුවර  දිස්ත්‍රික්කය

பதிவாளர் நாயகம் திணைக்களம்
முஸ்லிம்  விவாகம் பதிவு செய்தல்
கண்டி மாவட்டம்



Click Below for Gazette Paper

tag
Important Notices from this week Gazette (11.10.2019),இந்த வாரம் வர்த்தமானியில் இருந்து முக்கியமான அறிவிப்புகள் (11.10.2019),,මෙම සතියේ ගැසට් පත්‍රයේ (2016.10.11 දින) වැදගත් දැන්වීම්,Important Notices from this week Gazette (11.10.2019),இந்த வாரம் வர்த்தமானியில் இருந்து முக்கியமான அறிவிப்புகள் (11.10.2019),,මෙම සතියේ ගැසට් පත්‍රයේ (2016.10.11 දින) වැදගත් දැන්වීම්,

04/10/2019

Important Notices on This Week Gazette (04.10.2019)
October 04, 2019

Important Notices on This Week Gazette (04.10.2019)


Here we have listed the important notices published on this week gazette. For Full Details Click The link at bottom to download the gazette.

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු — කෑගල්ල දිස්ත්‍රික්කය

රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු — මාතලේ දිස්ත්‍රික්කය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
NVQ -05 මට්ටමේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ වසර 1 1/2 ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සිසුන්ඇතුළත් කර ගැනීමේ තරග විභාගය -2019 නොවැම්බර්




பதிவாளர் நாயகம் திணைக்களம்

பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - மாத்தளை மாவட்டம


பதிவாளர் நாயகம் திணைக்களம்

முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி - கேகாலை மாவட்டம


விவசாயத் திணைக்களம்

விவசாய உற்பத்தித் தொழில்நுட்பம் தொடர்பான 1 1ஃ 2 வருட தேசிய டிப்ளோமா பாடநெறிக்கு (Nஏஞ

மட்டம் - 05 ) மாணவர்களைச் சேர்த்துக் கொள்வதற்கான போட்டிப் பரீட்சை – 2019 நவெம்பர்


Click Below for the Gazette

27/09/2019

Important Notices on Todays Gazette Paper
September 27, 2019

Important Notices on Todays Gazette Paper


Here we have listed the important notices from todays gazette paper. For the detail information you can downlaod the gazette from the links given at the bottom  of this page. Gazette available after the online version uploaded.


  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ටාර් තනතුරු 
      •  Kegalle  දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු
    • මුස්ලිම්විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • Galle දිස්ත්‍රික්කය
  • අධ්‍යාපන අමාත්‍යාංශය 
    • දිවයිනේ පළාත් පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකකවල පුරප්පාඩු සඳහා සිංහල හා දෙමළ භාෂා ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බදවා ගැනීම
  • ශී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ 
    • ශී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ  අධීක්ෂණ කළමනාකරණ සහකාර- තාක්ෂණික සේවා ගණයේ ගොඩනැගිලි පරීක්ෂක III වන ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම විවෘත තරග විභාගය
  • රාජ්‍ය සේවා කොමිෂන් සභාව 
    • ශීලංකා වාස්තු විද්‍යාඥ සේවයේ I ශ්‍රේණියේ තනතුරු වලට පත් කිරීම
  • සංශෝධනයයි
    • ශී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකරන සේවයේ lll ශේණියේ තනතැරැ සදහා බදවා ගැනීම
  • அரசாங்க சேவை ஆணைக்குழு
    • இலங்கைக் கட்டடக் கலைஞர் சேவையின் I ஆம் தர பதவியில் நியமித்தல்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் (கண்டிய பொது ) பதிவாளர் பதவி
      • கேகாலை மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம்
    • முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி 
      • காலி மாவட்டம்
  • கல்வி அமைச்சு 
    • நாட்டில் உள்ள மாகாணப் பாடசாலைகளில் நிலவூம் விசேட கல்விப் பிரிவூகளில் நிகழும் சிங்கள மற்றும் தமிழ் மொழி மூல ஆசிரியர் வெற்றிடங்களுக்கு கல்விமாணிப்பட்டதாரிகளை இணைத்துக் கொள்ளல்
  • இலங்கை அஞ்சல் திணைக்களம்
    • இலங்கை அஞ்சல் திணைக்களத்தின் கண்காணிப்பு முகாமைத்துவ உதவியாளர் தொழிநுட்பச் சேவைத் தொகுதியின் கட்டடப் பரிசோதகர் iii ஆம் தரத்திற்கான ஆட்சேர்ப்பு 

Click Below for the Gazette (27.09.2019)


20/09/2019

Important Notices on Today's Gazette Paper
September 20, 2019

Important Notices on Today's Gazette Paper


Here we have listed the important notices from today's gazette paper. Please click the link at the bottom to download the gazette paper for details. (Link will be activated after the online release)


  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තු
    • මුස්ලිම්විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
      • අනුරාධපුරය දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
    • උප්පැන්න මරණ හා විවාහ අතිරේක විවාහ උඩරට සාමාන්‍ය රෙජිස්ටාර් තනතුරු 
      • මහනුවර දිස්ත්‍රික්කය
  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • රෙජිස්ට්‍රාර් තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සහ ඉල්ලුම්පත් කැඳවන කොට්ඨාසය සංශෝධනය කිරීම 
      • බදුල්ල දිස්ත්‍රික්කය
  • කර්මාන්ත ඉංජිනේරු අභ්යාස ආයතනය 
    • මොරටුව පුර්ණ කාලින පාඨමාලාවන් සඳහා ආධුනිකයින් බඳවා ගැනීම 2020 
  • රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව
    • රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ii ශ්‍රේණියේ භාෂා පරිවර්තක සිංහල ඉංග්‍රීසි දෙමළ ඉංග්‍රීසි සිංහල දෙමළ තනතුරු සඳහා බඳවා ගැනීමේ විවෘත සීමිත තරග විභාගය
  • සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ‍
    • ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන iii කාර්යක්ෂමතා කඩඉම් විභාගය
  • සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 
    • ප්‍රාථමිකශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් සහ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සඳහා වන දෙපාර්තමේන්තු විභාගය 
  • අධ්‍යාපන අමාත්‍යාංශය 
    • සාමාන්‍යය කලා යෝග්‍යතා බාහිර පරීක්ෂණය ඉංග්‍රීසි විෂය සහිතව සහ විද්‍යාවේදී බාහිර උපාධි පළමු පරීක්ෂණය සමත් ගුරුවරුන් විශ්වවිද්‍යාල වලට ඇතුලත් කිරීම


  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • முஸ்லிம் விவாகம் பதிவுசெய்தல் பதிவாளர் பதவி
      • அனுராதபுரம் மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பிறப்பு இறப்பு மற்றும் விவாகம் மேலதிக விவாகம் கண்டிய பொது பதிவாளர் பதவி 
      • கண்டி மாவட்டம்
  • பதிவாளர் நாயகம் திணைக்களம் 
    • பதிவாளர் பதவிக்காக விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதி மற்றும் விண்ணப்பங்கள் கோரப்படும் பிரிவினை திருத்தம் செய்தல் 
      • பதுளை மாவட்டம்
  • இலங்கை கால்நடை உற்பத்தி சுகாதார சேவையில் உள்ள உத்தியோகத்தர்களுக்கான மூன்றாவது வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
  • அரசகரும மொழிகள் திணைக்களம் 
    • அரச கரும மொழிகள் திணைக்களம் இரண்டாம்தர மொழிபெயர்ப்பாளர் சிங்களம் ஆங்கிலம் தமிழ் ஆங்கிலம் மற்றும் சிங்களம் தமிழ் பதவிகளுக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை
  • சுகாதாரம் போசனை மற்றும் சுதேச வைத்திய அமைச்சு
    • ஆரம்ப தர வைத்திய உத்தியோகத்தர்களுக்கு பல் சத்திரசிகிச்சை வைத்திய உத்தியோகத்தர்களுக்கான திணைக்கள பரிட்சை
  • கல்வி அமைச்சு
    • பொது  கலை  தகைமை  வெளிவாரி பரீட்சை ஆங்கிலத்துடன் மற்றும் விஞ்ஞானி வெளிவாரி  பட்டத்தின்முதல் பரிட்சையில் சித்தியடைந்த ஆசிரியர்களை பல்கலைக்கழகத்தில் சேர்த்துக் கொள்ளல்


Click Below for Gazette 


13/09/2019

Important Notices on This Week Gazette (12.09.2019)
September 13, 2019

Important Notices on This Week Gazette (12.09.2019)

Here we have listed the important notices on Today's Gazette Paper. Click the link at bottom to download the gazette for more details


  • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
    • දෙමළ භාෂාවෙන් උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු
      • අම්පාර දිස්ත්‍රික්කය
  • ජාතික සමාජ සංවර්ධන ආයතනය 
    • (ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය) අභ්‍යන්තර හා බාහිර අයදුම්කරුවන් :
      • තනතුර.- මහාචාර්ය - 01 
      • තනතුර.- ජ්‍යෙෂ්ඨ කථීකාචාර්ය - තනතුරු 02
      • තනතුර.- පුහුණු නිලධාරි II - තනතුරු 01
      • තනතුර: ගණකාධිකාරී II - තනතුරු 01
      • තනතුර.- සහකාර පුස්තකාලයාධිපති II - තනතුරු 01
      • තනතුර .- වැඩසටහන් සහකාර (ස්ථානභාර) III - තනතුරු 01  (රන්න මධ්‍යස්ථානය සඳහා)
      • තනතුර.- පර්යේෂණ සහකාර III - තනතුරු 02
      • තනතුර.- සහකාර ලේඛකාධිකාරී II - තනතුරු 01
  • සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
    • ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017(2019)
  • සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
      • ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නිලධාරින් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2017(2019)
    • ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
      • මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අධීක්ෂණ කළමනාකාර තාක්ෂ‚ක සේවා ගණයේ මෝටර් වාහන පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය-2018 (2019)
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාව
      • ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ ෂ ශ්‍රේණියේ නිලධරයන් විශේෂ ශ්‍රේ‚යට උසස් කිරීමේ සීමිත තරග විභාගය - 2018(2019)

    பதிவாளர் நாயகம் திணைக்களம்
    தமிழ் மொழி மூலம் பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் பதிவாளர் பதவி - அம்பாறை மாவட்டம

    ஆரம்பக் கைத்தொழில் மற்றும் சமூக வலுவஷுட்டல் அமைச்சு
    தேசிய சமூக அபிவிருத்தி நிறுவனம்
    உள்வாரி மற்றும் வெளிவாரி விண்ணப்பதாரிகள்
    01. பதவி : பேராசிரியர் (பதவி 01) 
    02. பதவி : சிரேஷ்ட விரிவூரையாளர் (பதவிகள் 02)
    03. பதவி : பயிற்சி உத்தியோகத்தர் ஐஐ (பதவி 01)
    04. பதவி : கணக்காளர் ஐஐ (பதவி 01) 
    05. பதவி : உதவி நூலகர் ஐஐ (பதவி 01) 
    06. பதவி : நிகழ்ச்சித்திட்ட உதவியாளர் (நிலைய பொறுப்பதிகாரி) ஐஐஐ (பதவி 01) (ரண்ண நிலையத்திற்காக)
    07. பதவி : ஆய்வூ உதவியாளர் ஐஐஐ (பதவிகள் 02)
    08. பதவி : உதவி பதிவாளர் ஐஐ (பதவி 01)
    இலங்கைக் கால்நடை உற்பத்தி சுகாதார சேவையில் உள்ள உத்தியோகத்தர்களுக்கான முதலாவது
    வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2017 (2019)
    இலங்கைக் கால்நடை உற்பத்தி சுகாதார சேவையில் உள்ள உத்தியோகத்தர்களுக்கான இரண்டாவது
    வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2017 (2019)

    போக்குவரத்து மற்றும் சிவில் விமான சேவைகள் அமைச்சு
    மோட்டார் வாகனப் போக்குவரத்துத் திணைக்களத்தின் மேற்பார்வை முகாமைத்துவ உதவியாளர் சேவைத்தொகுதியின்
    மோட்டார் வாகனப் பரிசோதகர்களை ஆட்சேர்ப்புச் செய்வதற்கான
    திறந்த போட்டிப் பரீட்சை- 2018 (2019)

    அரசாங்க சேவைகள் ஆணைக்குழு
    இலங்கை தொழில்நுட்பச் சேவையின் ஐ ஆம் வகுப்பு அலுவலர்களை விசேட வகுப்பிற்கு தரமுயர்த்துவதற்கான
    மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை - 2018 (2019)



    Click Below for the Gazette

    Tag
    Government Gazette, Guruwaraya, Teacher

    06/09/2019

    Important Notices on Today's Gazette (06.09.2019)
    September 06, 2019

    Important Notices on Today's Gazette (06.09.2019)


    Here we have listed the important notices on Today's gazette paper. Please Click the links at bottom to download the gazette paper for more details.
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
        • පුත්තලම දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • කොළඹ දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • කළුතර දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • ගම්පහ දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු 
        • පුත්තලම දිස්ත්‍රික්කය
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව
      • සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයෙහි විධායක සේවා ගණය (ප්‍රධාන නීති නිලධාරී) තනතුරට බඳවා ගැනීම - 2019
    • රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශ= සම්පත් සංවර්ධන අමාත්‍යාංශ
      • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ, ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාත්මක සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (i) සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ සහ ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2018 (ii)
    • ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයේ ෂෂෂ ශ්‍රේ‚යේ තනතුරු සඳහා බඳවා ගැනීම - 2019
      • අධීක්ෂණ කළමනාකරු (ස්ථීර මාර්ග) - iii ශ්‍රේ‚ය
      • අධීක්ෂණ කළමනාකරු (පාලම්) - iii ශ්‍රේ‚ය
      • අධීක්ෂණ කළමනාකරු (ගොඩනැගිලි) - iii ශ්‍රේ‚ය
      • අධීක්ෂණ කළමනාකරු (කර්මාන්තශාලා) - iii ශ්‍රේ‚ය
      • අධීක්ෂණ කළමනාකරු (ධාවනාගාර) - iii ශ්‍රේ‚ය
    • ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව
      • සුරාබදු නියාමක රියැදුරු තනතුර සඳහා බඳවා ගැනීමේ විවෘත තරග විභාගය - 2019
    • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව
      • ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙහි පුරප්පාඩුව පවත්නා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවා ගණයේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරුවලට බඳවා ගැනීම 


    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - கம்பஹா மாவட்டம்
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - களுத்துறை மாவட்டம்
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • பிறப்புஇ இறப்பு மற்றும் விவாகம்ஃ மேலதிக விவாகம் (கண்டியஃ பொது) பதிவாளர் பதவி - கொழும்பு மாவட்டம
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவி - புத்தளம் மாவட்டம
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • முஸ்லிம் விவாகம் பதிவூ செய்தல் பதிவாளர் பதவி - புத்தளம் மாவட்டம்
    • அரசாங்க சேவைகள் ஆணைக்குழுவின் சுகாதார சேவைகள் குழு சுகாதாரஇ போசணை மற்றும் சுதேச வைத்திய அமைச்சின் நிறைவேற்று சேவை வகைக்குரிய (பிரதான சட்ட அலுவலா;) பதவிக்கான ஆட்சோ;ப்பு - 2019
    • இலங்கை நிலஅளவைத் திணைக்களம் 
      • இலங்கை நிலஅளவைத் திணைக்களத்தில் வெற்றிடம் நிலவூம் ஆரம்பமட்ட- பகுதித் தோ;ச்சிபெற்ற சேவைத் தொகுதியில் பதவிகளுக்கு ஆட்சோ;ப்புச் செய்தல் – நில அளவைக் கள உதவியாளா;கள
    • பொது நிர்வாக, அனர்த்த முகாமைத்துவ மற்றும் கால்நடை அபிவிருத்தி அமைச்சு
      • இலங்கை நிh;வாக சேவை, இலங்கைப் பொறியியல் சேவை, இலங்கை விஞ்ஞான சேவை, இலங்கைக் கட்டடக் கலைஞா் சேவை, இலங்கைக் கணக்காளா் சேவை மற்றும் இலங்கைத் திட்டமிடல் சேவையிலுள்ள அலுவலர்களுக்கான முதலாவது வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை -2018 (I) மற்றும் இலங்கை நிர்வாக சேவை, இலங்கை கணக்காளா் சேவை மற்றும் இலங்கைத் திட்டமிடல் சேவையிலுள்ள அலுவலர்களுக்கான இரண்டாம் வினைத்திறன்காண் தடைதாண்டல் பரீட்சை - 2018 (II)
    • இலங்கைப் புகையிரதத் திணைக்களத்தின் புகையிரத பரிசோதகர் தரம் III க்கு இணைந்து கொள்ளுதல் - 2019
      • பரிசோதகர் (பாதை) - தரம் III
      • பரிசோதகர் (பாலம்) - தரம் III
      • பரிசோதகர் (கட்டிடம்) - தரம் III
      • பரிசோதகர் (வேலைதளம்) - தரம் III
      • பரிசோதகர் (இயக்கத்தளம்) - தரம் III
    • இலங்கை மதுவரித் திணைக்களம்
      • மதுவரிக் காவலாளர் சாரதி பதவியில் ஆட்சேர்ப்புச் செய்யப்படும் திறந்த போட்டிப் பரீட்சை - 2019 

    Click Below for gazette
    Tamil
    tags
    Guruwaraya,News,Teacher, gazette, Gazette paper, vacancies, Government vacancies, Gazette Paper,Guruwaraya,News,Teacher, gazette, Gazette paper, vacancies, Government vacancies, Gazette Paper,Guruwaraya,News,Teacher, gazette, Gazette paper, vacancies, Government vacancies, Gazette Paper,Guruwaraya,News,Teacher, gazette, Gazette paper, vacancies, Government vacancies, Gazette Paper

    30/08/2019

    Important Notices on Today's Gazette (30.08.2019)
    August 30, 2019

    Important Notices on Today's Gazette (30.08.2019)



    Here we have listed the important notices on today's gazette. (30.08.2019). Click the links at bottom to download the gazette for further details. Mostly the online gazette available after 8 Am or later on Fridays.

    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
      • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
        • මාතලේ දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 
      • මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සංශෝධනය කිරීම 
        • ගාල්ල දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 
      • විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සංශෝධනය කිරීම 
        • මාතර දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 
      • මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් තනතුර සදහා අයදුම්පත බාරගන්නා අවසාන දිනය සංශෝධනය කිරීම
        • මාතර දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව 
      • විවාහ උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුර සදහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සංශෝධනය කිරීම 
        • ගාල්ල දිස්ත්‍රික්කය
    • සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය 
      • අතුරු වෛද්‍ය සේවාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී පුහුණුව සඳහා අභ්‍යාසලාභීන් සඳහා බඳවා ගැනීම
    • සංශෝධනයයි 
      • රාජ්‍ය සේවා කොමිෂන් සභාව ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත විවෘත තරග විභාගය
    • ග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2019 - ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
      • NVQ Training Programme in Offset Lithopress Operation for School Leavers (Full time)
      • Microsoft Office
      • Computer Graphic Design
      • Computer Typesetting and Desktop Publishing
      • Web Designing
      • Costing and Estimating for Printers
      • Book Binding & Finishing
      • Diploma in Graphic Design
      • Diploma in Print Packaging Technology



    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி மாத்தளை மாவட்டம்
    • திருத்தம் பதிவாளர் நாயகம் திணைக்களம் 
      • பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவிக்காக விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும் இறுதி திகதியை திருத்தம் செய்தல்
    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவிக்காக விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதியை திருத்தம் செய்தல் மாத்தறை மாவட்டம்
    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவிக்காக விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதியை திருத்தம் செய்தல் மாத்தறை மாவட்டம்
    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவிக்கான விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும் இறுதித் திகதியை திருத்தம் செய்தல் காலி மாவட்டம்
    • சுகாதார போசனை மற்றும் சுதேச வைத்திய அமைச்சு 
      • துணை மருத்துவ சேவையின் குடும்பநல உத்தியோகத்தர்கள் பயிற்சிகளுக்கு பயிலுனர்களை தெரிவு செய்தல்
    • அரசாங்க சேவைகள் ஆணைக்குழு 
      • இலங்கை கணக்காளர் சேவையின் மூலம் தரத்துக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட போட்டிப் பரீட்சை
    Click below for the gazette

    Tags
    gazette paper, Government Gazette, Gazette Notification, Midwives, Courses, Vacancies, Gazette Vacancies, guruwaraya, news, education,gazette paper, Government Gazette, Gazette Notification, Midwives, Courses, Vacancies, Gazette Vacancies, guruwaraya, news, education,gazette paper, Government Gazette, Gazette Notification, Midwives, Courses, Vacancies, Gazette Vacancies, guruwaraya, news, education

    23/08/2019

    Important Notices on Today's  Government Gazette  (23.08.2019)
    August 23, 2019

    Important Notices on Today's Government Gazette (23.08.2019)


    Here we have listed the important notices on today's gazette. (23.08.2019). Click the links at bottom to download the gazette for further details. Mostly the online gazette available after 8 Am or later on Fridays.


    • ශ්‍රී ලංකා නිත්‍ය ගුවන් හමුදාව ආධුනික  ශිෂ්‍ය භට නිලධාරී සහ ආධුනික කාන්තා ශිෂ්‍ය භට නිලධාරී පුරප්පාඩු
      • නියමු පොදු රාජකාරි ශාඛාව පිරිමි කාන්ත
      • කාර්මික ඉංජිනේරු ශාඛා
      • විද්‍යුත්ඉංජිනේරු ශාඛාව
      • සැපයුම් ශාඛාව
      • පරිපාලන ශාඛාව 
      • පරිපාලන රෙජිමේන්තු ශාඛාව 
      • මෙහෙයුම් ගුවන් ශාඛාව 
      • විනයාරක්ෂක ශාඛාව 
      • තොරතුරු තාක්ෂණ ඉංජිනේරු ශාඛාව
    • ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිලධාරි පුරප්පාඩු
      • කාර්මිකඉංජිනේරු ශාඛාව 
      • විද්‍යුත් ඉංජිනේරු ශාඛාව 
      • සැපයුම් ශාඛාව 
      • වෛද්‍ය ශාඛාව 
      • දත්ත වෛද්‍ය ශාඛාව 
      • පාලන නීති ශාඛාව 
      • පාලන අධ්‍යාපන ශාඛාව 
      • තොරතුරු තාක්ෂණ ඉංජිනේරු ශාඛාව
    • ශ්‍රී ලංකා නිත්‍ය ස්වෙච්ඡා ගුවන් හමුදාව ගුවන් භටයින් ගුවන් කාන්තාවන් සඳහා පුරප්පාඩු
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ 
      • මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් තනතුර සඳහා අයදුම්පත් භාරගන්නා අවසාන දිනය සංශෝධනය කිරීම
        • ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
    • රාජ්‍යසේවා කොමිෂන් සභාව 
      • නීති නිලධාරීන් විධායක නිලධාරී ගණයේ තුන්වැනි ශ්‍රේණියේ තනතුරු සඳහා බඳවා ගැනීම
        • සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
    • ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය මෝටර් රථ ඉංජිනේරු අභ්‍යාස ආයතනය ඔරුගොඩවත්ත ආධුනිකයින් බදවා ගැනීම 2004
      • Automobile Mechanic 
      • automobile electrician 
      • machinist 
      • automobile AC mechanic 
      • automobile think and painter
    • සංශෝධනය 
      • වෛද්‍ය කර්මය සඳහා වු පරිපුරක වෘත්තියේ සේවාවේ අනුස්ථාපන සමායෝජන පාථමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම 2019

    • அரசாங்க சேவைகள் ஆணைக்குழு 
      • கூட்டுறவு அபிவிருத்தித் திணைக்களம் சட்ட அலுவலர்  நிறைவேற்று வகுதி  தரம் III  பதவிக்கு ஆட்சேர்ப்புச் செய்தல்
    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • பிறப்பு மற்றும் இறப்பு பதிவாளர் பதவிக்கான விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும்  இறுதித் திகதி இணை திருத்தம் செய்தல்
        • திருகோணமலை மாவட்டம் 
    • பதிவாளர் நாயகம் திணைக்களம் 
      • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவிக்கான விண்ணப்பம் ஏற்றுக்கொள்ளப்படும்  இறுதித் திகதி இணை திருத்தம் செய்தல்
        • திருகோணமலை மாவட்டம் 
    • இலங்கையின் நிரந்தர வான்படை ஆண்-பெண் அலுவலர்களுக்கான வெற்றிடங்கள் 
      • பொதுக் கடமை விமான ஓட்டுநர் பிரிவு 
      • தொழில்நுட்ப பொறியியல் பிரிவு 
      • இலத்திரனியல் பொறியியல் பிரிவு 
      • உபகரணப் பிரிவு 
      • நிர்வாக பிரிவு 
      • நிர்வாக  ரெஜிமெண்ட் பிரிவு 
      • வான்வழி  நடத்துனர்பிரிவு  வான்வழி கட்டுப்பாடு 
      • பொலிஸ் பிரிவு 
      • தகவல் தொழில்நுட்பப் பிரிவு
    • இலங்கை வான்படை அரசாணை அமர்வு அலுவலர் வெற்றிடங்கள்
      • தொழில்நுட்ப பொறியியல் பிரிவு 
      • இலத்திரனியல் பொறியியல் பிரிவு 
      • உபகரணப் பிரிவு 
      • வைத்திய பிரிவு 
      • பல் வைத்திய பிரிவு 
      • பரிபாலன நீதி பிரிவு
      • பரிபாலன கல்வி பிரிவு 
      • தகவல் தொழில்நுட்பப் பிரிவு
    • இலங்கை நிரந்தர/ தொண்டர்தொண்டர் விமானப்படை 
      • வான்படை வீரர் / வீராங்கனைகள்  வெற்றிடங்கள்
    • திருத்தம்
      • சுகாதார போசனை மற்றும் சுதேச வைத்திய  அமைச்சு மருத்துவர்களுக்கான நிறைவு தொழில் வல்லுனர்களின் சேவையின் வழிகாட்டல் மற்றும் ஒருங்கிணைப்பு கற்கருவிகள் ஆட்சேர்ப்பு 
    Click Below for Gazette


    tags
    Gazette, Government Gazette, Gazette Paper, Guruwaraya, Gazette Notifications,gazette paper, gazette 22.08.2019,Gazette, Government Gazette, Gazette Paper, Guruwaraya, Gazette Notifications,gazette paper, gazette 22.08.2019,Gazette, Government Gazette, Gazette Paper, Guruwaraya, Gazette Notifications,gazette paper, gazette 22.08.2019

    16/08/2019

    Important Notices on Today's Gazette
    August 16, 2019

    Important Notices on Today's Gazette


    Here we have listed the important notices published on Government gazette paper this week (16.08.2019). Click the links at bottom to get the gazette paper for details.


    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් තනතුරු 
        • කළුතර දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • මාතර දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු
        • හම්බන්තොට දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • මහනුවර දිස්ත්‍රික්කය
    • අධිකරණ සේවා කොමිෂන් සභාව
      • පහත උපලේඛනයේ ස`දහන් ප්‍රදේශවල කාති තනතුරු ස`දහා බ`දවාගැනීම පිණිස මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (115 පරිච්ඡේදය) යටතේ අයදුම්පත් කැඳවීම
        • පානදුර 
        • ත්‍රිකුණාමලය
        • (උඩපළාත) ගම්පොල 
    • ග්‍රැෆික්ස්, මල්ටිමීඩියා සහ මුද්‍රණ පාඨමාලා - 2019 - ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය
      • NVQ Training Programme in Offset Lithopress Operation for School Leavers (Full time)
      • Microsoft Office
      • Computer Graphic Design
      • Computer Typesetting and Desktop Publishing
      • Web Designing
      • Costing and Estimating for Printers
      • Book Binding & Finishing
      • Diploma in Graphic Design
      • Diploma in Print Packaging Technology


    Gazette Download
    Tamil or Tamil (Tamil not available online yet)

    09/08/2019

    Important Notices on Gazette (09.08.2019)
    August 09, 2019

    Important Notices on Gazette (09.08.2019)



    Here we have listed the important notices on today's gazette. Click the link at bottom to get the gazette for more details


    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් තනතුරු 
        • බදුල්ල දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • දෙමළ භාෂාවෙන් උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • බදුල්ල දිස්ත්‍රික්කය
    • රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව
      • උප්පැන්න, මරණ හා විවාහ/අතිරේක විවාහ (උඩරට/සාමාන්‍ය) රෙජිස්ට්‍රාර් තනතුරු 
        • බදුල්ල දිස්ත්‍රික්කය
    • ශ්‍රී ලංකා පොලිසියේ උපසේවා සහකාර පොලිස් අධිකාරි (වෛද්‍ය) තනතුරට රජයේ වෛද්‍ය නිලධාරීන් ද්විතීයනය කිරීම
    • රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථීක කටයුතු අමාත්‍යාංශය
      • ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ III
      • ශ්‍රේ‚යේ සහකාර අධ්‍යක්ෂ (මානව වංශ විද්‍යා) තනතුර සඳහා බඳවා ගැනීමේ(විවෘත) තරග විභාගය -2018 (2019)

    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • தமிழ் மொழி மூலம் பிறப்புஇ இறப்பு மற்றும் விவாகஃ மேலதிக விவாகப் பதிவாளர் பதவி - பதுளை மாவட்டம
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • பிறப்புஇ இறப்பு மற்றும் விவாகஃ மேலதிக விவாக (கண்டிய/ பொது) பதிவாளர் பதவி - பதுளை மாவட்டம்
    • பதிவாளர் நாயகம் திணைக்களம்
      • முஸ்லிம் விவாகப் பதிவாளர் பதவி - பதுளை மாவட்டம
    • இலங்கைப் பொலிஸ்
      • இலங்கை பொலிஸ் சேமப்படை உதவிப் பொலிஸ் அத்தியட்சகர் மருத்துவ பதவிக்கு அரச மருத்துவ உத்தியோகத்தர்களை இரண்டாம் நிலைப்படுத்தல்
    • பொது நிருவாகஇ அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமியப் பொருளாதார அலுவல்கள் அமைச்சு
    • தேசிய நூதனசாலைகள் திணைக்களத்தின் இலங்கை விஞ்ஞான சேவையின்IIIஆந் தரத்தின் உதவிப் பணிப்பாளர் (மானுடவியல்) பதவிக்கு ஆட்சேர்ப்பு செய்வதற்கான (திறந்த) போட்டிப் பாPட்சை - 2018 (2019)


    Gazette 09.08.2019
    Sinhala
    Tamil

    02/08/2019

    Important Notice on Todays Gazette (02.08.2019)
    August 02, 2019

    Important Notice on Todays Gazette (02.08.2019)


    Here we have listed the important notices on today's gazette. For full detals Clikc the link at bottom to download the gazette

    • ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය
      • ඉඩම් අත්කර ගැනීමේ සමාලෝචන මණ්ඩලය කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන ඛණ්ඩ 2 සේවා ගණයේ ලඝු ලේඛක තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාව 
      • නීති නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම සමුපකාර සේවක කොමිෂන් සභාව විධායක නිලධාරී ගනියේ තුන්වැනි ශ්‍රේණියට
    • හෙද අනුස්තාපන හා සමායෝජන පාඨමාලාවට විද්‍යාවේදී හෙද උපාධිධාරීන් බඳවා ගැනීමට නිකුත් කරන ලද ගැසට් පත්‍රය සංශෝධනය කිරීම
    • රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය ්‍
      • ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ iii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
    • රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය 
      • ශ්‍රී ලංකා රජයේ පුස්තකාලයාධිපති සේවයේ ii ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය
    • රාජ්‍ය සේවා කොමිෂන් සභාව 
      • ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවයේ iii ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත විවෘත තරඟ විභාගය
    • රාජ්‍ය පරිපාලන ආපදාකළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යංශය 
      • ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ තුන් වැනි ශ්‍රේණියේ තනතුරු පුරප්පාඩු පිරවීම සඳහා වන විවෘත තරග විභාගය
    • graphics multimedia සහ මුද්‍රණ පාඨමාලා
      • Microsoft Office
      • computer graphic design
      • computer typesetting and desktop publishing
      • web designing
      • costing and estimating for printers
      • book binding and finishing
      • diploma in graphic design
      • diploma in print packaging Technology
    • ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව 
      • සුරාබදු පරීක්ෂක තනතුරට බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය

    • அரசாங்க சேவைகள் ஆணைக்குழு 
      • சட்ட உத்தியோகத்தர் பதவிக்கு ஆட்சேர்ப்பு செய்தல் பதவிநிலை சேவை தரம் 3
    • காணி மற்றும் பாராளுமன்ற மறுசீரமைப்பு அமைச்சு
      • காணி எடுத்தல் மீளாய்வு சபையின் முகாமைத்துவ உதவியாளர் தொழில்நுட்பம் அல்லாத பகுதியில் சேவை வகுப்பு 2 சுருக்கெழுத்தாளர் பதவிக்கு விண்ணப்பம் கோரல்
    • பொது நிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
      • இலங்கை அரசாங்க நூலகர் சேவையின் மூன்றாம் தரப்பை சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
    • பொது நிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
      • இலங்கை அரசாங்க நூலகர் சேவையின் இரண்டாம் தரத்தைச் சேர்ந்த அலுவலர்களுக்கான வினைத்திறன் காண் தடைதாண்டல் பரீட்சை
    • அரசாங்க சேவைகள் ஆணைக்குழு
      • இலங்கை கணக்காளர் சேவையின் தரம் 3 இற்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான மட்டுப்படுத்தப்பட்ட திறந்த போட்டிப் பரீட்சை
    • தாதி வழிகாட்டல் மற்றும் ஒருங்கிணைப்பு கற்கை நெறிக்காக விஞ்ஞானிகள் தாதியர் பட்டதாரிகளை ஆட்சேர்ப்பு தற்காக வெளியிடப்பட்ட வர்த்தமானி அறிவித்தலில் திருத்தம் செய்தல்
    • பொதுநிர்வாக அனர்த்த முகாமைத்துவ மற்றும் கிராமிய பொருளாதார அலுவல்கள் அமைச்சு
      • இலங்கை விஞ்ஞான சேவை மூன்றாம் தரத்திற்குரிய பதவி வெற்றிடங்களை நிரப்புவதற்கான திறந்த போட்டிப் பரீட்சை
    • இலங்கை மதுவரித் திணைக்களத்தின் 
      •  மதுவரி பரிசோதகர் பதவிக்கு ஆட்சேர்ப்புச் செய்வதற்கான திறந்த போட்டிப் பரீட்சை

    Click Below for the gazette

    Popular

    Recent

    Ad

    Learning Materials for Students