ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට විශේෂ දැන්වීමක් නිකුත් කර තිබේ. සිම් කාඩ් පතකින් ක්රියාත්මක වන උපකරණ මිලදී ගැනීමේදී ලියාපදිංචි වෙළෙන්දන්ගෙන් ලබා ගන්න ලෙසද, ලියාපදිංචි නොකළ විදුලි සංදේශ උපකරණ ළඟදීම නවත්වන බව ද වාර්තා වේ.
වැඩි විස්තර සඳහා, සපයා ඇති සබැඳිය ක්ලික් කරන්න.