2021 ජාතික පරිසර ප්‍රතිපත්තිය පිළිබද මහජන අදහස් විමසීම සඳහා පරිසර අමාත්‍යාංශය අපේක්ෂා කර ඇත.2021.09.18 හෝ ඊට පෙර අදහස් හා යෝජනා තැපැල් හෝ විද්යුත් තැපැල් මගින් යොමු කරන්න පුළුවන්.Download PDF