ඔබගේ ඉල්ලීම් සලකා බලා පද්ධතියට තොරතුරු ඇතුලත් කිරීමට ඔබට තව කාලයක් ලබා දීමට අපි තීරණය කලෙමු. 2019/12/15 දින දක්වා කාලය දීර්ඝ කරන ලදි. මේ කාලය තුල ඔබගේ උපරිම සහයෝගය ලබා දී මෙම කාර්යය සාර්ථක කර ගැනීමට දායක වන්න.2019/12/15 න් පසු කාලය දීර්ඝ නොකරන බව කරුණාවෙන් සලකන්න.
අවසාන දිනය - 2019/12/15
We have decided to give you more time to enter information into the system after considering your requests. Please do your best during this time & contribute to success this. Please note that the period will not be extended after 2019/12/15.
Dead line – 2019/12/15