Official Language Proficiency Oral Exam-2019 October
Oral Exam for OL Passed Applicants will be held o from 07.10.2019 to 29.10.2019. Application recieved from 11.05.2019 to 09.09.2019 are called for this exam.
2019.05.11 දින සිට 2019.09.09 දින දක්වා රාජ්ය භාෂා ප්රවීණතා වාචික පරීක්ෂණයට ලියාපදිංචි අයදුම්කරුවන් (ලිඛිත විභාගය සඳහා අ.පො.ස (සා.පෙළ) සමත් ලෙස සඳහන් කළ අයදුම් කරුවන් සඳහා පමණක්) සඳහා ශ්රවණ හා කථන කුසලතා ඇගයීමේ පරීක්ෂණය 2019/10/07 දින සිට 2019/10/29 දින දක්වා රාජ්ය භාෂා දෙපාර්තමේන්තුවේදී පැවැත් වේ.විභාගය සඳහා අයදුම්පත් තැපෑල වෙත යොමු කර ඇති අතර විභාගයට පෙර අයදුම්පත් නොලැබුණහොත් පහත සඳහන් අයදුම්පත සම්පුර්ණ කර විභාගය සඳහා සහභාගිී විය හැක.
එම අයදුම්කරුවන්ගේ නාම ලේඛණය පහත සඳහන් වේ.
(Special Note)
Language Proficiency Oral exam will not be held on 7th October
2019.10.07 දින පැවැත්වීමට නියමිතව තිබු රාජ්ය භාෂා ප්රවීණතා ශ්රවණ හා කථන විභාගය(Sinhala Level I and Level IV)මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත නොපැවත්වීමට තීරණය කර ඇත.
(Special Note)
Language Proficiency Oral exam will not be held on 7th October
2019.10.07 දින පැවැත්වීමට නියමිතව තිබු රාජ්ය භාෂා ප්රවීණතා ශ්රවණ හා කථන විභාගය(Sinhala Level I and Level IV)මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත නොපැවත්වීමට තීරණය කර ඇත.
2019.05.11 ஆம் திகதியிலிருந்து 2019.09.09 ஆம் திகதி வரையில் அரசகரும மொழித்தேர்ச்சி வாய்மூலப் பரீட்சைக்கு பதிவு செய்த பரீட்சார்த்திகளுக்கான (க.பொ.த.(சா.த) எழுத்துப் பரீட்சையில் சித்தியடைந்துள்ளதாக குறிப்பிடப்பட்டுள்ள பரீட்சார்த்திகளுக்கு மட்டும்) செவிமடுத்தல் மற்றும் வாய்மூல மதிப்பீட்டுப் பரீட்சை 2019.10.07 ஆம் திகதியிலிருந்து 2019.10.29 ஆம் திகதி வரை அரசகரும மொழிகள் திணைக்களத்தில் நடைபெறும். இப் பரீட்சைக்கான அனுமதி அட்டைகள் தபாலில் அனுப்பி வைக்கப்பட்டுள்ளதோடு, பரீட்சைக்கு முன்னர் அனுமதி அட்டைகள் கிடைக்கப் பெறாவிடில் பின்வரும் அனுமதி அட்டையைப் பூர்த்தி செய்து பரீட்சைக்குத் தோற்ற முடியும்.
பரீட்சார்த்திகளின் பெயர்பட்டியல் பின்வருமாறு.